Firefox Support

Featured Articles

Firefox සමග ආරම්භයක් ලබාගැනීම - ප්‍රධාන විශේෂාංග පිළිබඳ විශ්ලේෂණය

Firefox සමග ආරම්භයක් ලබාගැනීම - ප්‍රධාන විශේෂාංග පිළිබඳ විශ්ලේෂණය

මෙම ලිපියෙන් Firefox හි මූලික විශේෂාංග ආවරණය වේ - bookmarks, tabs, search, add-ons සහ තවත්දේ. එය තවත් ඔබ විසින් ගවේශනය කළ යුතු තවත් ලිපි සමග සම්බන්ධයි

Firefox නවතම  යාවත්කාල කිරීම

Firefox නවතම යාවත්කාල කිරීම

Firefox මෘදුකාංගය එය විසින්ම යාවත්කාලීන කරනු ලැබේ, එය එසේ කිරීම මගින් ඔබගේ පරිගණකය සුරක්ෂිත කරනු ඇත. යාවත්කාලීන කිරීම සිදුවන්නේ කෙසේද හා මෘදුකාංගය නිසි දිනයට යාවත්කාලීන වී ඇතිදැයි සොයා ගන්නේ කෙසේදැයි ඉගෙන ගන්න.

windows 10 භාවිතා කිරීමේදී ඔබට දිස්වන පලමු වෙබ් බ්‍රව්සරය වෙනස් කරගන්නා ආකාරය.

windows 10 භාවිතා කිරීමේදී ඔබට දිස්වන පලමු වෙබ් බ්‍රව්සරය වෙනස් කරගන්නා ආකාරය.

windows 10 භාවිතයේදී firefox ඔබට දිස්වන පලමු වෙබ් බ්‍රව්සරය කරගැනීමට ඉගෙනීම

ෆයර්ෆොක්ස් refresh කිරීම - ඇඩෝන නැවත යළි පිහිටුවීම සහ සැකසුම්

ෆයර්ෆොක්ස් refresh කිරීම - ඇඩෝන නැවත යළි පිහිටුවීම සහ සැකසුම්

අත්‍යවශ්‍ය දත්ත ආරක්ෂා කරන අතරතුර ෆයර්ෆොක්ස් එහි ප්‍රකෘති සැකසුමට පත් කිරීම. මෙමඟින් වේගය අඩුවීම,බිඳවැටීම්, සෙවුම් පරිග්රහණය හා අනෙකුත් ගැටළු නිරාකරණය කළ හැකිය

Illustration of community

Join Our Community

Grow and share your expertise with others. Answer questions and improve our knowledge base.

Learn More