This feature is available on Firefox for desktop or laptop computers.
This feature has been improved in the latest version of Firefox. Firefox නවතම යාවත්කාල කිරීම to use the improved version.
සටහන: Extensions සහ අමතර දත්ත ඉවත් කරනු ලබයි.
ෆයර්ෆොක්ස් refresh කිරීම
- Click this Refresh Firefox button directly, if you are viewing this page in Firefox. This won't work if you are using a different browser or a mobile device.
- You can also find a Refresh Firefox button at the top of the Firefox about:support Troubleshooting Information page.
- To continue, click in the confirmation window that opens.
- Firefox will close to refresh itself. When finished, a window will list your imported information. Click and Firefox will open.
Note: There's a Refresh Firefox button in the Firefox Safe Mode window, if you can't start Firefox normally. You can also do a manual refresh by creating a new profile and transferring your important data to the new profile.
මෙම නැවුම් refresh ලක්ෂණය කරන්නේ මොනවාද??
ඔබගේ profile folder යෙහි ෆයර්ෆොක්ස් සැකසීම් සහ පෞද්ගලික තොරතුරු සියල්ල ගබඩා කර ඇත. මෙම නැවුම් කරන(refresh) ලක්ෂණය ඔබගේ වැදගත් දත්ත ආරක්ෂා කරන අතරතුර ඔබ වෙනුවෙන් නව profile ෆෝල්ඩරයක් නිර්මාණය කරයි.
Add-ons which are normally stored inside the Firefox profile folder, such as extensions and themes, will be removed. Add-ons stored in other locations, such as plugins, will not be removed but any modified preferences (such as plugins you have disabled) will be reset.
ෆයර්ෆොක්ස් මේ දත්ත ආරක්ෂා කරනු ඇත:
- පිටු සලකුණු
- බ්රොව්සින්ග් සහ බාගත කිරීමේ ඉතිහාසය
- මුරපද
- විවෘත කවුළු, ටැබ් කාණ්ඩ සහ ටැබ්
- කුකීස්
- වෙබ් පෝරමය ස්වයංක්රීය-පිරවීම තොරතුරු
- පුද්ගලික ශබ්ද කෝෂය
මේ අංග සහ සැකසුම් ඉවත් කරනු ඇත:
- Extensions and themes, වෙබ් අඩවි අවසර, වෙනස් කරන ලද මනාප, added search engines, DOM ගබඩාව, security certificate and device settings, download actions, ප්ලගින සැකසුම්, toolbar customizations, පරිශීලක ශෛලීන් and social features ඉවත් කරනු ලැබේ.
සටහන: ඔබේ පැරණි ෆයර්ෆොක්ස් profile එක "පරණ ෆයර්ෆොක්ස් දත්ත" නමින් ෆොල්ඩරයක ඔබේ ඩෙස්ක්ටොප් එකෙහි පවතී. resetrefreshඔබේ ගැටලුව නිරාකරණය නොකලහොත් නිර්මාණය කරන ලද නව පැතිකඩ වෙත ගොනු පිටපත් කිරීම මඟින් ඔබට පුළුවන් ආරක්ෂා නොකළ තොරතුරු කිහිපයක් නැවත ගබඩා කරන්න. ඔබට තවදුරටත් මෙම ෆෝල්ඩරය අවශ්ය නොවේ නම්, එහි සංවේදී තොරතුරු අඩංගු වේ ලෙස දක්වා ඔබ එය මකා දැමිය යුතුයි.