Firefox නවතම යාවත්කාල කිරීම

පෙරනිමියෙන්, ෆයර්ෆොක්ස් එය විසින්ම ස්වයංක්‍රීයව යාවත්කාලීන කිරීමට සකසා ඇති නමුත් ඔබට හැමවිටම අතින් යාවත්කාලීන කිරීමට පුළුවන. ආකාරය මෙහි දැක්වේ:

සටහන: If you use your Linux distribution's packaged version of Firefox, you will need to wait for an updated package to be released to its package repository. This article only applies if you installed Firefox manually (without using your distribution's package manager).
  1. මෙනු බොත්තම ක්ලික් කරන්න New Fx Menu, උදවු ක්ලික් කර Help-29 ෆයර්ෆොක්ස් ගැන තෝරන්න.මෙනුබාරයෙහි Firefox මෙනුව ක්ලික් කර ෆයර්ෆොක්ස් ගැන තෝරන්න.
  2. ෆයර්ෆොක්ස් ගැන කවුළුව විවෘත වන අතර ෆයර්ෆොක්ස් යාවත්කාල කිරීම් සඳහා පරීක්ෂාව අරඹන අතර ඒවා ස්වයංක්‍රීයව බාගැනීම ආරම්භ වනු ඇත.
    Update Win1 Fx14
  3. යාවත්කාලීන ස්ථාපනය කිරීමට සූදානම් වූ විට, යාවත්කාලයට යළි අරඹන්නයාවත්කාලයට යළි අරඹන්න ක්ලික් කරන්න.
    Update Win2 Fx14Update Win2 Fx34
වැදගත්: යාවත්කාලීනය ඇරඹුණේ නැති නම්, සම්පූර්ණ වූයේ නැති නම් හෝ වෙනත් ගැටළුවක් ඇති වූයේ නම්, please use this download link or go to the Systems & Languages page to download and install the latest Firefox version for your system and language (see How to install Firefox on WindowsLinux හි Firefox ස්ථාපනය කිරීමMac මත ෆයර්ෆොක්ස් ස්ථාපනය for instructions).

To change update settings, see Advanced panel - Accessibility, browsing, network, updates, and other advanced settings in Firefox.

Was this article helpful?

Please wait...

These fine people helped write this article:

Illustration of hands

Volunteer

Grow and share your expertise with others. Answer questions and improve our knowledge base.

Learn More