ෆයර්ෆොක්ස් තුලට ඇඩෝන මඟින් පිවිසීම
Revision Information
- Revision id: 135496
- Created:
- Creator: nimesha95
- Comment: test
- Reviewed: No
- Ready for localization: No
Revision Source
Revision Content
ඇඩෝන (add-on) බාවිතයෙන් ඔබගේ බ්රවුසරයේ සැකසුම් වෙනස් කිරීම හෝ ඔබගේ දත්ත සොරකම් කිරීම වර්තමානයේ සුලබව දැකිය හැකියි. සමහර ඇඩෝන මගින් අනවශ්ය toolbar හෝ බටන්ස් ඇතුල්කිරීම, සෙවුම් සැකසුම් වෙනස් කිරීම හෝ දැන්වීම් අනවසරයෙන් පරිගණකයට ඇතුල් කිරීම සිදුකල හැකියි.දැන් Firefox මගින් ඔබ බාගත කරගන්නා ඇඩෝන Mozilla ආයතනය මගින් digitally signed කරන ලද්දක් දැයි තහවුරු කරයි.මෙම ලිපිය මගින් අපගේ බලාපොරොත්තුව වන්නේ add-on signing අංගය හා එහි ක්‍රියාකාරිත්වය පිලිබදව පැහැදිලි කිරීමයි.
Table of Contents
Add-on signing යනු කුමක්ද?
Mozilla ආයතනය මගින් යම්කිසි ආරක්ෂක තත්ව අනුගමනය කරන ඇඩෝන verify කිරීම කරනු ලබයි. addons.mozilla.org හි ස්ථාපනය කර ඇති සියලුම ඇඩෝන ඉහත සදහන් කරන ක්‍රියාවලියට ලක්වේ.එසේම වෙනත් ස්ථාන වල ස්ථාපනය කර ඇති ඇඩෝන ද Mozilla මගින් verify කරගැනීමට ඉහත ක්‍රියාවලියට ලක් විය යුතුයි.
වර්තමානයේ Firefox සතුව බ්ලොක් කිරීමේ(blocklist) තිබියද, දිනෙන් දින වැඩි වන ද්වේෂ සහගත(malicious) ඇඩෝන සොයාගැනීම හා බ්ලොක් කිරීම අපහසු කාර්යයකි.නමුත් අලුතෙන් හදුන්වාදුන් add-on signing ක්‍රියාවලියට ඩිවලොපර්සලා Mozilla Developer guidelines අනුගමනය කල යුතුයි.Firefox තුල ඇති Add-on signing feature එකෙන් browser hijeckers හා වෙනත් malware මගින් පරිශීලකයා ආරක්ෂා කරන අතර එම malware ස්ථාපනය වීමද අපහසු කරවයි. Firefox මගින් ඔබ Mozilla verify නොකරන ලද 3rd party add-ons බාවිතා කරන්නේ නම් අනතුරු ඇඟවීමක් නිකුත් කරයි. For now you can still install the unverified add-on at your own risk.
Firefox 43 වන පිටපතෙන් හා ඉන් ඉහල පිටපත් වලදී Firefox මගින් තහවුරු නොකරන ලද ඇඩෝන ස්ථාපනය කිරීම වලකාලන අතර දැනට ස්ථාපනය කර ඇති ඇඩෝන ක්‍රියාවිරහිත කරයි.
Sign කිරීම කල යුත්තේ කුමන ඇඩෝන ද?
Extensions (Firefox වෙත විශේෂාංග ඇතුලත් කරන ඇඩෝන) ද sign කිරීමට ලක්විය යුතුයි. Themes,භාෂා ඇසුරුම්(language packs) තහවුරු කිරීම අවශ්‍ය නොවේ.
Unsigned ඇඩෝන හමුවන්නේ කොහේදීද?
Official Firefox Add-ons site හරහා බාගත කරගන්නා ඇඩෝන බෙදාහැරීමට ප්‍රථම ආරක්ෂක පිළිවෙත් හරහා පරික්ෂාවට ලක්වේ.මෙම ඇඩෝන verified හා sign කරන ලද ඒවා වේ. ඔබ වෙනත් මුලාශ්‍රයකින් ඇඩෝනයක් ස්ථාපනය කිරීමේදී Firefox මගින් එම ඇඩෝනය digitally signed දැයි පරික්ෂා කරයි.
Firefox මගින් ස්ථාපනය කරන ලද ඇඩෝනයක් ක්‍රියාවිරහිත කලොත්?
Unsigned ඇඩෝනයක් ක්‍රියාවිරහිත කරහොත් ඔබ හට එය බාවිතා කර නොහැකි අතර Add-ons manager මගින් could not be verified for use in Firefox and has been disabled ලෙස පණිවිඩයක් ලබාදේ.එවිට ඔබට ඇඩෝනය ඉවත් කර නැවත එම ඇඩෝනයේ signed පිටපතක්(තිබේ නම්) Mozilla Add-ons site මගින් බාගත කරගත හැකියි.
එසේ signed කරන ලද පිටපතක් නොමැති නම් ඔබට කල හැක්කේ ඇඩෝනයේ නිර්මාතෘවරුන් සම්බන්ද කරගෙන ඔවුන් එම ඇඩෝනයේ signed පිටපතක් ලබද්දෙන්නේ දැයි දැනගැනීමයි.එසේම ඔබට ඔවුන්ගේ ඇඩෝනය signed කරගැනීමට ඉල්ලා සිටීමටද හැකියි.
Override add-on signing (advanced users)
You can override the setting to enforce the add-on signing requirement by changing the preference xpinstall.signatures.required to false in the Firefox Configuration Editor (about:config page). Support is not available for any changes made with the Configuration Editor so please do this at your own risk. Starting with Firefox version 48, the add-on signing requirement will be enforced with no override in Release and Beta versions of Firefox. See the MozillaWiki article, Add-ons/Extension Signing for more information.
මා හට unsigned ඇඩෝනයක් බාවිතා කිරීමට අවශ්‍ය නම්? (උසස් පරිශිලකයින්ට)
Firefox ESR version 45, Developer Edition හා Nightly යන Firefox හි ප්‍රබේද, ඔබ හට unsigned ඇඩෝන බාගත කිරීමේ තහංචිය අබිබවා යාමට හැකියාව ලබාදේ.ඒ Firefox Configuration Editor (about:config page) හි xpinstall.signatures.required යන තීරණය false කිරීමෙනි.There are also special unbranded versions of Firefox that allow this override. See the MozillaWiki article, Add-ons/Extension Signing for more information.