ෆයර්ෆොක්ස් තුලට ඇඩෝන මඟින් පිවිසීම

Revision Information
  • Revision id: 135478
  • Created:
  • Creator: Lakmindi
  • Comment: Translate
  • Reviewed: No
  • Ready for localization: No
Revision Source
Revision Content
Firefox ESR users: Add-on signing will be available on ESR version 45.

ඇඩෝන මගින් ඔබගේ පිරික්සකය තුල ඇති සැකසුම් වෙනස් කිරීම සහ ඔබගේ තොරතුරු සොරා ගැනීම ඉතා සුලභව සිදු වෙමින් පවතී. සමහර ඇඩෝන මගින් අන්වශ්‍ය මෙවලම් තීරු, බොත්තම් ඇති කිරීම සහ පරීක්ශා සැකසුම් වෙනස් කිරීම සහ දැන්වීම් ඇතුලත් කරයි. Firefox මගින් දැන් ඔබගේ ඇඩෝන භාගත කිරීම් mozilla මගින් සත්‍යපනය කරනු ලබයි. මෙම ලිපිය "ඇඩෝන පිවිසීම" අංගය සහ එය ක්‍රියා වෙන ආකරය පැහදිලි කෙරෙයි.

මෙම අංගය එක් කර ගැනීමට, කරුණාකර update to the latest version of Firefox.

ඇඩෝන පිවිසීම යනු කුමක්ද?

Mozilla මගින් ඇඩෝන "පිවිසීම" හා සත්‍යාපනය සඳහා ආරක්ශක පිලිවෙලක් භාවිතා කරයි. සෑම ඇඩෝනයක්ම addons.mozilla.org මත සංග්‍රාහක කර ඇත එම නිසා ඇඩෝන පිවිසීමට මෙම ක්‍රියාවලිය හරහා යා යුතු වේ. ඇඩෝන පිවිසීම සඳහා, ඇඩෝන සංග්‍රාහක කර ඇති අනිකුත් වෙබ් අඩවි සඳහාද මෙම ක්‍රියාවලියම අනුගමනය කල යුතු වේ.

ක්‍රමලේඛ ශිල්පීන්: වැඩිදුර කියවීම් සඳහා පිවිසෙන්න Signing and distributing your add-on and Review Policies Mozilla Developer Network හි.

මෙම පද්ධතිය දැනට Firefox තුල පවතී blocklist , අනවශ්ය ක්‍රියාවන් සිදුවීමේ මාර්ග අවහිර කිරීම සහ මාර්ග සොයා ගැනීම ඉතාමත් සීඝ්‍රයෙන් අපහසු කාර්යක් බවට පත්වී ඇත. නව ඇඩෝන් පිවිසීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ක්‍රමලේඛ කරුවන් නියුක්ත වීම Mozilla Developer guidelines. Firefox තුල ඇඩෝන පිවිසීම් මගින් සෙවුම් පද්ධති කොල්ලකරුවන්ගෙන් සෙවුම් පද්ධති ආරක්ශාව හා තවත් malware. Firefox මගින් වෙනත් ඩිගිටල් පිවිසීමක් නොමැති තුන්වැනි පාර්ශවයකගේ ඇඩෝන පිවිසුමක් සිදුවූවොත් ඒ පිලිබඳ අනතුරු අඟවනවා . දැනට තවමත් ඔබට සත්‍යාපනය නොකෙරූ ඇඩෝන පිවිසීම් සිදු කල හැක.

Firefox අනුවාදය 43 සහ ඊට ඉහළ, දැනට ඇති සත්‍යාපනය නොකෙරූ ඇඩෝන ක්‍රියා විරහිත කරන අතර සත්‍යාපනය නොකෙරූ ඇඩෝන පිවිසීම වලක්වයි.

පිවිසීම කලයුතු ඇඩෝන මොනවාද?

Extensions (Firefox සඳහා අංග එකතු කරන ඇඩෝන) පිවිසිය යුතුයි. තේමාවන්, භාෂා ඇහුරුම් සහ ප්ලගිනය පිවිසීමට අවශ්‍ය නැත.

පිවිසුම් නොමැති ඇඩෝන හඳුනා ගැනීමට?

ඇඩෝන පිහිටුවීමට official Firefox Add-ons site ප්‍රකාශිත කිරීමට පෙර ආරක්ශක පරීක්ෂාවන් සිදු කරන්න. These add-ons are verified and signed. When you install an add-on through another website, Firefox checks to make sure that the add-on is digitally signed.

Install add-ons only from developers you trust. Unverified add-ons may contain malware or hijackers that can alter your settings and steal your information.

What can I do if Firefox disables an installed add-on?

If an unsigned add-on is disabled, you won't be able to use it and the Add-ons manager will show a message that the add-on could not be verified for use in Firefox and has been disabled. You can remove the add-on from Firefox and then reinstall a signed version from the Mozilla Add-ons site if one is available.

If a signed version is not available, contact the add-on developer or vendor to see if they can offer an updated and signed version of that add-on. You can also ask them to get their add-on signed.

Override add-on signing (advanced users)

You can override the setting to enforce the add-on signing requirement by changing the preference xpinstall.signatures.required to false in the Firefox Configuration Editor (about:config page). Support is not available for any changes made with the Configuration Editor so please do this at your own risk. Starting with Firefox version 48, the add-on signing requirement will be enforced with no override in Release and Beta versions of Firefox. See the MozillaWiki article, Add-ons/Extension Signing for more information.

What are my options if I want to use an unsigned add-on? (advanced users)

Firefox ESR version 45, as well as the Developer Edition and Nightly versions of Firefox, will allow you to override the setting to enforce the add-on signing requirement by changing the preference xpinstall.signatures.required to false in the Firefox Configuration Editor (about:config page). There are also special unbranded versions of Firefox that allow this override. See the MozillaWiki article, Add-ons/Extension Signing for more information.