Safe Mode

Revision Information
  • Revision id: 135497
  • Created:
  • Creator: techDj
  • Comment: first article written formozilla
  • Reviewed: No
  • Ready for localization: No
Revision Source
Revision Content

Safe Mode යනු firefox හි ඇති විශේෂ mode එකක් වන අතර එය භාවිතයෙන් fixefox භාවිතා කිරීමේදී ඇතිවන ගැටළු විසඳා ගැනීමට හැක.Safe Mode මගින් තාවකාලිකව දෘඩාංග අධි ක්‍රියාකාරිත්වය නවතා දැමීම,සමහර settings reset කිරීම සහ ගැටළු පැන නැගිය හැකි අමතර යෙදුම් සහ තේමා(extensions and themes) අක්‍රීයකර දමයි.Firefox හි සාමාන්‍ය තත්වයේහි හැසිරීම සහ Safe Mode තුලදී හැසිරීම සසඳා බැලීමෙන් සමහරවිට ඔබටම ගැටළුකාරී අවස්ථා සඳහා තුඩුදෙන කරණා හඳුනාගත හැකිය.

සඳහන : Windows පරිශීලකයන් windows සඳහා වන safe mode සමඟ හුරුපුරුදු බවක් දැක්විය හැකිය.නමුත් Fixefox Safe Mode සහ Windows Safe Mode අතර කිසිදු සම්බන්දයක් නොමැත.
The Refresh Firefox feature can fix many issues by restoring Firefox to its default state while saving your essential information. Consider using it before going through a lengthy troubleshooting process.

Firefox හි Safe Mode අරඹන්නේ කෙසේ ද?

Click the menu button Fx89menuButton, click Help, select Troubleshoot Mode… and click Restart in the Restart Firefox in Troubleshoot Mode? dialog.

Note: You can also start Firefox in Troubleshoot Mode by holding down the Shift key while starting Firefox.holding down the option key while starting Firefox.quitting Firefox and then going to your Terminal and running: firefox -safe-mode
You may need to specify the Firefox installation path (for example /usr/lib/firefox).

Safe Mode කව්ළුව

SafeMode-Fx35

දැන් ඔබට විකල්ප දෙකක් ඇත.:

  • Clicking the Start in Safe Mode button එක click කිරීමෙන් ඔබගේ අමතර යෙදුම් (extentions) සහ themes තාවකාලිකව අක්‍රිය කර දැමීම,දෘඩාංග අධික්‍රියාකාරිත්වය අක්‍රිය කිරීම,toolbar සහ buttons වල වෙනස්කම් reset කිරීම සිදුවේ.safe mode වෙතින් ඉවත්ව නැවත සාමාන්‍ය firefox වින්ඩෝව භාවිත කිරීමේදී ඔබගේ ඔබගේ අමතර යෙදුම් (extentions) ,themes සහ සැකසුම් පෙර ලෙසම භාවිතකල හැක.
  • Refresh Firefox button එක click කිරීමෙන් firefox නැවත මුලරම්භක අවස්ථාවට පත්වන අතර ඔබගේ අත්‍යාවශ්‍ය තොරතුරු සුරක්ෂිතව තැම්පත් කරගනු ලැබේ.මේ විකල්පය Refresh Firefox - අමතර යෙදුම් සහ සැකසුම් reset කිරීම. පිලිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් බලාගන්න.

Safe Mode හිදී ගැටළු නිරාකරණය

Firefox Safe Mode හි ඇති විටෙකදී,එහි හැසිරීම පරික්ෂා කර ඇතිවී තිබු ගැටළු නිරාකරණයවී ඇත්දැයි පරික්ෂා කිරීමට ඔබට උවමනා වේවි.

The problem happens in Safe Mode

If the problem still happens in Safe Mode, it is not being caused by an extension or theme. Other possible causes could be plugins or changes made to Firefox preference settings, which are not disabled in Safe Mode. See the following articles for solution:

The problem does not happen in Safe Mode

If the problem does not happen in Safe Mode, it is most likely because of an extension, theme or hardware acceleration.

Exiting Safe Mode

  1. Click the Firefox menu Fx89menuButton and select Exit.Click the Firefox menu at the top of the screen and select Quit Firefox.Click the Firefox menu Fx89menuButton and select Quit.
  2. Start Firefox as you normally would.




Based on information from Safe mode (mozillaZine KB)