Safe Mode
Revision Information
- Revision id: 135483
- Created:
- Creator: TIPerera
- Comment: Translate partial of article
- Reviewed: No
- Ready for localization: No
Revision Source
Revision Content
Safe Mode යනු Firefox හි ගැටළු නිසි පරිදි විසදීම සදහ භාවිතා කරනු ලබන විශේෂ Mode එකක් ලෙස හදුන්වා දිය හැක. Safe Mode , ගැටළු ඇති කල හැකි, දෘඩාංග ප්‍රවේශය, සැකසුම් නැවත සැකසීම සහ add-ons (extensions and themes) අක්‍රිය කිරීම, තාවකාලික අවහිර කෙරේ.Firefox හි normal mode හා Safe Mode සැසදීමේදී, ඔබට ගැටලුව සදහා මුලික වූ හේතුව සොයාගත හැක.
Table of Contents
Firefox හි Safe Mode ආරම්භ කරන්නේ කෙසේද ?
Click the menu button , click , select and click in the Restart Firefox in Troubleshoot Mode? dialog.
firefox -safe-mode
You may need to specify the Firefox installation path (for example /usr/lib/firefox).
Safe Mode window
ඔබට අවස්ථා දෙකක් ඇත :
- ක්ලික් කිරීමේදී ඔබගේ, දෘඩාංග ප්‍රවේශය,extensions සහ themes,toolbar සහ button customizations යන අංග තාවකාලිකව
නවතාලනු ලැබේ.Safe Mode එකෙන් ඉවත් වී නැවත සාමන්‍ය ලෙස ආරම්භ කරන විටදී ඔබගේ extensions, themes, සහ settings ඔබ Safe Mode එකට ඇතුල්වීමට පෙර පැවති අවස්ථාවට පත්වේ.
- ෆයර්ෆොක්ස් refresh කිරීම - ඇඩෝන නැවත යළි පිහිටුවීම සහ සැකසුම් ක්ලික් කිරීමේදී Firefox එහි පෙරසැකසුම් අවස්ථාවට පත්වනුයේ ඔබගේ අත්‍යවශ්‍ය තොරතුරු නැවත ස්ථාපනය කිරිමෙනි.තවත් තොරතුරු සදහා පිවිසෙන්න.
Safe Mode හි ගැටළු නිරාකරණය කිරිම
Firefox හි Safe Mode හිදී ඔබට එහි ඇති ගැටලුව නිරාකරණය වුයේද යන්න බැලීමට අවශ්‍ය වනු ඇත
Safe Mode හිදී ඇතිවන ගැටලු
Safe Mode හිදී තව දුරටත් ගැටලු ඇති වුවහොත්,එයට හේතු වනුයේ extension හෝ theme නොවේ. Other possible causes could be plugins or changes made to Firefox preference settings, which are not disabled in Safe Mode. See the following articles for solution:
- Troubleshoot and diagnose Firefox problems
- Troubleshoot issues with plugins like Flash or Java to fix common Firefox problems
- Reset Firefox preferences to troubleshoot and fix problems
The problem does not happen in Safe Mode
If the problem does not happen in Safe Mode, it is most likely because of an extension, theme or hardware acceleration.
- See the article Troubleshoot extensions, themes and hardware acceleration issues to solve common Firefox problems for solutions.
Exiting Safe Mode
- Click the Firefox menu
and select .Click the Firefox menu at the top of the screen and select .Click the Firefox menu
and select .
- Start Firefox as you normally would.
- If Firefox keeps starting in Safe Mode, see Firefox is stuck in Troubleshoot Mode.
Based on information from Safe mode (mozillaZine KB)