Safe Mode
Revision Information
- Revision id: 135482
- Created:
- Creator: vidushas
- Comment: translated a complete article
- Reviewed: No
- Ready for localization: No
Revision Source
Revision Content
Safe Mode යනු Firefoxහි ඇති ගැටලු හා ප්‍රශ්න නිරාකරනය කර ගැනීමට ඇති විශේශ ආකාරයකි.Safe mode භාවිතය තාවකලිකව දෘඩන්ග භාවිතය ක්‍රියාවිරහිත කිරිමක් සිදු කිරීම, settings වල වෙනසක් සිදු කිරිම, ගැටලු ඇති කරන add-ons ක්‍රියාවිරහිත කිරිමක් සිදු කරයි. Firefox වල සාමාන්‍යය හැසිරීම හා safe modeහි හැසිරීම සැසදීම මගින් සිදු වී ඇති ගැටලුව අපට හදුනා ගැනීමට හැකිවේ.
Table of Contents
Firefox වල safe mode ආරම්භ කරන්නේ කොහොමද?
Click the menu button , click , select and click in the Restart Firefox in Troubleshoot Mode? dialog.
firefox -safe-mode
You may need to specify the Firefox installation path (for example /usr/lib/firefox).
Safe Mode window
දැන් ඔබට විසදුම් 2ක් ඇත:
- පළමු බොත්තම click කිරිමෙන් extension සහ themes , දෘඩන්ග ක්‍රියා කිරිම,toolbars නැවත වෙනස් කිරීම සහ බොත්තම් වෙනස් කිරීම තාවකාලිකව ක්‍රියවිරහිත කිරිමක් සිදු කරයි. Safe mode භාවිතයෙන් පසු නැවත Firefox සාමන්‍යය ලෙස භාවිත කිරීමට ගත් විට ඔබ භාවිත කල extensions, themes හා settings පෙර භාවිත කල ආකාරයටම පත් වීමක් සිදුවේ.
- දෙවන බොත්තම ෆයර්ෆොක්ස් refresh කිරීම - ඇඩෝන නැවත යළි පිහිටුවීම සහ සැකසුම් පිවිසෙන්න. click කිරීමෙන් ඔබගේ සියලු අත්‍යවශ්‍ය තොරතුරු save කරමින් firefoxහි settings පෙර තිබු තත්වයට ස්ථාපනය කිරීමක් සිදු කරයි. තව දුරටත් තොරතුරු දැන ගැනීම සදහා
Safe Mode මගින් ගැටලු නිරාකරනය කර ගැනීම
firefox Safe mode තත්වයේ ඇති විට, ඔබට එහි හැසිරීම පරීක්ශා කර ගැටලුව විසදී ඇත් දැයි සොය බැලීමට අවශ්‍ය වේ.
Safe mode තත්වයේදීද ගටලුව ඇති වේ නම්
Safe modeතත්වයේදීද ගටලුව ඇති වේ නම්, එය extensions හෝ themes මගින් සිදුවන ගැටලුවක් නොවේ.එසේ සිදුවීමට plugins හෝ firefox preference settings වල සිදු කරන ලද වෙනස්වීමක්ද එම ගැටලුවට බලපා හැකිය.මන්ද safe mode භාවිතයේදි plugins හෝ prefernce settings වල ක්‍රියාවිරහිතවීමක් සිදු නොකරන ලද නිසා.එම ගැටලුව විසදා ගැනීම සදහා පහත ලිපිය කියවන්න:
- Troubleshoot and diagnose Firefox problems
- Troubleshoot issues with plugins like Flash or Java to fix common Firefox problems
- Reset Firefox preferences to troubleshoot and fix problems
Safe mode තත්වයේදි එම ගැටලුව ඇති නොවේ නම්
Safe mode හිදි එම ගැටලුව ඇති නොවේ නම්,extension හෝ theme හෝ දෘඩන්ග භාවිතයක් නිසා ගැටලුව සිදු වීමට වැඩි ඉඩක් පවතී.
- විසදුම් සදහා පහත ලිපිය බලන්න. Troubleshoot extensions, themes and hardware acceleration issues to solve common Firefox problems
Safe modeතත්වයෙන් ඉවත් වීම
- Click the Firefox menu
and select .Click the Firefox menu at the top of the screen and select .Click the Firefox menu
and select .
- Start Firefox as you normally would.
- If Firefox keeps starting in Safe Mode, see Firefox is stuck in Troubleshoot Mode.
Based on information from Safe mode (mozillaZine KB)