Safe Mode
Revision Information
- Revision id: 135479
- Created:
- Creator: imalkseven
- Comment: translated into sinhala
- Reviewed: No
- Ready for localization: No
Revision Source
Revision Content
Safe Mode යනු ගැටළු-නිරාකරණය කර ගැනීමට භාවිතා කරන්න පුළුවන් විශේෂ Firefox mode එකක්. Safe Mode මගින් තාවකාලිකව දෘඩාංග ත්වරණය (hardware acceleration) ක්‍රියා විරහිත කරනවා, සමහර සැකසුම ප්‍රත්‍යාරම්භ (reset) කරනවා. ඒ වගේම ගැටළු ඇති කරන්න හැකියාව තිබෙන add-ons (extensions සහ තේමා) ක්‍රියා විරහිත කරනවා. සාමාන්‍ය පිවිසුමේ (normal mode) හා ආරක්ෂිත පිවිසුමේ (safe mode) හැසිරීම සංසන්දනය කිරීමෙන් ඔබට ගැටළුව හදුනාගැනීමට හැකි වෙන්න පුළුවන්.
Table of Contents
Safe Mode හරහා Firefox විවෘත කරන්නේ කෙසේද
Click the menu button , click , select and click in the Restart Firefox in Troubleshoot Mode? dialog.
firefox -safe-mode
You may need to specify the Firefox installation path (for example /usr/lib/firefox).
වින්ඩෝස් Safe Mode
ඔබට දැන් විකල්ප 2ක් තිබෙනවා:
- බොත්තම click කිරීමෙන් තාවකාලිකව ඔබේ extensions සහ තේමා ක්‍රියා විරහිත වීම, දෘඩාංග ත්වරණය (hardware acceleration) ක්‍රියා විරහිත වීම, ඔබේ toolbar සහ button සැකසුම ප්‍රත්‍යාරම්භ (reset) වීම සිදු වෙනවා. ඔබ Safe Mode තුලින් ඉවත් වී නැවත සාමාන්‍ය ලෙස Firefox ආරම්භ කිරීමේදී ඔබේ extensions, තේමා සහ සැකසුම් ඔබ Safe Mode ආරම්භ කිරීමට පෙර තිබූ තත්වයට නැවත පත් වෙනවා.
- ෆයර්ෆොක්ස් refresh කිරීම - ඇඩෝන නැවත යළි පිහිටුවීම සහ සැකසුම් බලන්න. බොත්තම click කිරීමෙන් Firefox ඔබේ අත්‍යාවශ්‍ය තොරතුරු සුරකිමින් factory default state එකට පත් වෙනවා. මෙම විකල්පය ගැන වැඩිදුර තොරතුරු සදහා
Safe Mode හි ඇතිවිය හැකි නිරාකරණ ගැටළු
Firefox Safe Mode තුල ඇති විට, you'll want to test its behavior and see if the problem goes away.
The problem happens in Safe Mode
If the problem still happens in Safe Mode, it is not being caused by an extension or theme. Other possible causes could be plugins or changes made to Firefox preference settings, which are not disabled in Safe Mode. See the following articles for solution:
- Troubleshoot and diagnose Firefox problems
- Troubleshoot issues with plugins like Flash or Java to fix common Firefox problems
- Reset Firefox preferences to troubleshoot and fix problems
The problem does not happen in Safe Mode
If the problem does not happen in Safe Mode, it is most likely because of an extension, theme or hardware acceleration.
- See the article Troubleshoot extensions, themes and hardware acceleration issues to solve common Firefox problems for solutions.
Exiting Safe Mode
- Click the Firefox menu
and select .Click the Firefox menu at the top of the screen and select .Click the Firefox menu
and select .
- Start Firefox as you normally would.
- If Firefox keeps starting in Safe Mode, see Firefox is stuck in Troubleshoot Mode.
Based on information from Safe mode (mozillaZine KB)