Safe Mode

Revision Information
  • Revision id: 135473
  • Created:
  • Creator: Ivantha
  • Comment: Translated the whole article to Sinhala.
  • Reviewed: No
  • Ready for localization: No
Revision Source
Revision Content

Safe Mode යනු Firefox හි විවිධාකාර ප්‍රශ්න සහ ගැටළු නිරාකරණය කිරීමට භාවිත වෙන අංගයකි. Safe Mode තාවකාලිකව ගැටළු විය හැකි දෘධාංග විසන්ධි කිරීම, සැකසුම් මූලික තත්වයට පත් කිරීම, add-ons (දිගු සහ තේමාවන්) අක්‍රීය කිරීම වැනි දේ සිදු කරයි. Firefox හි සාමාන්‍ය අවස්ථාවේ හැසිරීම එහි Safe Mode හි හැසිරීමත් සමග සංසන්දනය කිරීමෙන් ඔබට වැරැද්දට හේතුව පිලිබඳ නිගමනයකට එළඹීමේ හැකියාව ඇත.

සටහන: Windows පරිශීලකයන් Windows හි Safe Mode භාවිත කිරීමට පුරුදු වී සිටිය හැක. නමුත් Firefox හි Safe Mode සහ Windows Safe Mode අතර කිසිදු සමානකමක් නැත.
The Refresh Firefox feature can fix many issues by restoring Firefox to its default state while saving your essential information. Consider using it before going through a lengthy troubleshooting process.

Firefox Safe Mode එකට පිවිසෙන අකාරය

Click the menu button Fx89menuButton, click Help, select Troubleshoot Mode… and click Restart in the Restart Firefox in Troubleshoot Mode? dialog.

Note: You can also start Firefox in Troubleshoot Mode by holding down the Shift key while starting Firefox.holding down the option key while starting Firefox.quitting Firefox and then going to your Terminal and running: firefox -safe-mode
You may need to specify the Firefox installation path (for example /usr/lib/firefox).

Safe Mode කවුළුව

SafeMode-Fx35

You now have two options:

  • Start in Safe Mode Button එක click කිරීම මගින් දිගු සහ තේමාවන් තාවකාලිකව විසන්ධි වීම, දෘධාංග ත්වරණය නතර වීම, මෙවලම් තීරුව යලි පිහිටුවීම සහ button රිසිකරණය කිරීමේ හැකියාව නතර වීම සිදු වේ. ඔබ Safe Mode එකෙන් ඉවත් වී Firefox සාමාන්‍ය ආකාරයට නැවත පණගැන්වූ විට ඔබගේ දිගු, තේමා සහ සැකසුම් ඔබ Safe Mode එකට පිවිසීමට පෙර තිබු ආකාරයට පත්වෙනු ඇත.
  • Refresh Firefox Button එක click කිරීම මගින් Firefox ඔබගේ අත්‍යවශ්‍ය තොරතුරු save කර ගෙන ඉන්පසු එහි factory default අවස්ථාවට පත්වෙනු ඇත. මෙම විකල්පය ගැන තවත් තොරතුරු සඳහා ෆයර්ෆොක්ස් refresh කිරීම - ඇඩෝන නැවත යළි පිහිටුවීම සහ සැකසුම් ලිපිය බලන්න.

Safe Mode හී ගැටළු නිරාකරණය කිරීම

Firefox, Safe Mode වෙත පිවිසී සිටින අවස්ථාවේදී ඔබ එහි හැසිරීම පරික්ෂා කර ගැටලුව නිරාකරණය වනවාද යන්න සොයා බැලිය යුතු වේ.

Safe Mode හිදී ප්‍රශ්නය ඇතිවේ

ප්‍රශ්නය තවමත් ඇති වන්නේ Safe Mode හිදී නම්, එය ඇතිවී තිබෙන්නේ දිගුවක් හෝ තේමාවක් නිසා නොවේ. Safe Mode හිදී ක්‍රියා විරහිත නොවෙන plugins හෝ කලින් කරන ලද Firefox preference සැකසුම්, ප්‍රශ්න ඇති වීමට තවත් හේතුන් විය හැකිය. විසඳුමක් සඳහා පහත ලිපිය බලන්න:

Safe Mode හිදී ප්‍රශ්නය ඇති නොවේ

ප්‍රශ්නය Safe Mode හිදී ඇති වූවක් නොවේ නම් එය බොහෝ දුරට දිගුවක්, තේමාවක් හෝ දෘධාංග ත්වරණය නිසා ඇතිවූවක් විය හැකිය.

Safe Mode එකෙන් ඉවත් වීම

  1. Click the Firefox menu Fx89menuButton and select Exit.Click the Firefox menu at the top of the screen and select Quit Firefox.Click the Firefox menu Fx89menuButton and select Quit.
  2. ඔබ සාමාන්‍යයෙන් කරන ආකාරයට Firefox ක්‍රියාත්මක කරන්න.
    • Firefox දිගින් දිගටම Safe Mode එකෙන් ක්‍රියාත්මක වන්නේ නම්, Firefox is stuck in Troubleshoot Mode ලිපිය බලන්න.




Safe mode (mozillaZine KB) හී තොරතුරු මත පදනම් වී ඇත