firefox
Revision Information
- Revision id: 135484
- Created:
- Creator: hashannilu
- Comment: translated about 40% of the article
- Reviewed: No
- Ready for localization: No
Revision Source
Revision Content
ඔබගේ වෙබ් බ්‍රවුසරය මන්දගාමී නම් අධිවේගී අන්තර්ජාල සම්බන්දතාවයෙන් නිසි ප්‍රයෝජනය ගැනීමට නොහැකි වේ. ෆයර්ෆොක්ස්හි ඇතිවන ගැටලු හදුනාගෙන ඒවා විසඳාගැනීමට අවශ්‍ය නිවරදි උපදෙස් මෙම ලිපිය මගින් ඔබට ලබාදේ. මේ සම්බන්දව ඔබට අතිරේක උපදෙස් අවශ්‍ය නම්, ඒ සඳහා අපගේ ස්වේච්ඡා උපකාරක සමාජය ඕනෑම මොහොතක සූදානමින් සීටි.
Table of Contents
- 1 ෆයර්ෆොක්ස් යාවත්කාලීන කිරීම
- 2 වැඩි දෘඩාංග සම්පත් භාවිතය
- 3 ෆයර්ෆොක්ස් හිරවීම් හෝ ප්‍රතිචාර නොදක්වීම්
- 4 I get a Warning Unresponsive script error
- 5 Firefox takes a long time to start up
- 6 Check if you have malware on your computer
- 7 Optimize Windows
- 8 Block unneeded content
- 9 This didn't solve my problem. What do I do now?
ෆයර්ෆොක්ස් යාවත්කාලීන කිරීම
අප නිරන්තරයෙන් ෆයර්ෆොක්ස් වැඩිදියුණු කරනවා. නවතම සංස්කරණය පැරණි සංස්කරණයට වඩා බෙහෙවින් වේගවත් අතර ෆයර්ෆොක්ස් මන්දගාමී වීමට බලපාන ගැටලු බොහොමයකට විසදුම් ද ලබා දී ඇත. ෆයර්ෆොක්ස් යාවත්කාලීන කරගන්නා ආකාරය නරඹන්න,Firefox නවතම යාවත්කාල කිරීම
වැඩි දෘඩාංග සම්පත් භාවිතය
පෙන්නුම් මෙවලමකින් ෆයර්ෆොක්ස්හි වැඩි දෘඩාංග සම්පත් භාවිතයක් පෙන්නුම් කරනවානම්, මෙම ලිපි වල ඇති යෝජනා උත්සහ කරන්න. Firefox uses too much memory or CPU resources - How to fix සහ Firefox uses too much memory or CPU resources - How to fix
ෆයර්ෆොක්ස් හිරවීම් හෝ ප්‍රතිචාර නොදක්වීම්
ෆයර්ෆොක්ස් හිරවීමක් හෝපැතැටියක්(hourglass)පෙන්නුම් කරයිකරකැවෙන රෝදයක් පෙන්නුම් කිරීම සහ තිරය සුදු පැහැයට හැරීමකරකැවෙන beach ball පෙන්නුම් කරයිතිරය අළු පැහැයට හැරීම වේ නම්,Firefox hangs or is not responding - How to fixඋත්සහ කරන්න.
I get a Warning Unresponsive script error
“Unresponsive script error”? What does that even mean? We've got an article about that called, believe it or not, Warning Unresponsive script - What it means and how to fix it that will help clear things up.
Firefox takes a long time to start up
Try the suggestions in the Firefox takes a long time to start up article.
Check if you have malware on your computer
To resolve slowness problems not specifically mentioned above, you should scan your computer for viruses, spyware, and other malware and read Troubleshoot Firefox issues caused by malware.
Optimize Windows
Speed up Windows and make your computer work better. See Maintenance tasks that improve performance at microsoft.com.See Optimize Windows 7 for better performance at microsoft.com.See Performance & maintenance - Windows Help at microsoft.com. See Optimize Performance of Windows 10 at tenforums.com.
Block unneeded content
There are many Firefox add-ons that can make pages load faster by blocking content you don't need, such as trackers or ads.
- The Disconnect add-on blocks invisible webpage parts that track you online.
- The Flashblock add-on allows you to selectively enable and disable Flash content on websites.
- The NoScript add-on allows you to selectively enable and disable all scripts running on websites.
This didn't solve my problem. What do I do now?
Sometimes tracking down the source of these kinds of problems is difficult. We have a community of volunteers ready to help you figure it out.