firefox

Revision Information
  • Revision id: 135472
  • Created:
  • Creator: dw930517
  • Comment: translate
  • Reviewed: No
  • Ready for localization: No
Revision Source
Revision Content

ඔබගේ browser එක, dial-up වේගයෙන් ධාවනය වන විට සුපිරි වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් හොඳ කුමක්ද? මෙම ලිපිය කියවීමෙන් ඔබට මතුවන ප්‍රශ්න ඔබටම නිරාකරනය කර ගත හැක. මෙහිදි ඔබට අමතර උදව් අවශ්ය නම්,එ සදහා ස්වෙච්චා සේවකයන් ලබා ගත හැක.

Note: The Refresh Firefox feature can fix many issues by restoring Firefox to its default state while saving your essential information. Consider using it before going through a lengthy troubleshooting process.

Update Firefox

නිරන්තරයෙන් අප විසින් Firefox වැඩි දියුණු කරන අතර Firefox හි නවතම අනුවාදය(new update) පෙරදීට වඩා වැඩි වේගයකින් යුක්ත වේ.එහි ඔබේ ෆයර්ෆොක්ස් මන්දගාමී කිරීමට හැකි බොහෝ ගැටලු සඳහා විසදුම් අඩංගු වේ.update කරන ආකාරය ඉගෙන ගැනීමට, Firefox නවතම යාවත්කාල කිරීම බලන්න.

High hardware resource usage

ඔබට අධීක්ෂණ මෙවලම් හා ඉතා උසස් දෘඩාංග සම්පත් භාවිතය පිලිබද තොරතුරු දැන ගැනිමට අවශ්ය නම්,මෙමගින් උත්සහ කරන්නFirefox uses too much memory or CPU resources - How to fix සහ Firefox uses too much memory or CPU resources - How to fix .

Firefox hangs or stops responding

Firefox freezes නම් සහ hourglass ඔබට දි ඇත්නම්spinning wheel ඔබට දි ඇත්නම් සහ turns white spinning ඔබට දි ඇත්නම් beach ballturns gray, try the Firefox hangs or is not responding - How to fix .

I get a Warning Unresponsive script error

“Unresponsive script error”? යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ පිලිබද සියලු විස්තර මෙමගින් ලබ ගත හැක, Warning Unresponsive script - What it means and how to fix it .

Firefox takes a long time to start up

තවත් තොරතුරු දැන ගෙනිමට මෙමගින් උත්සාහ කරන්න Firefox takes a long time to start up

Check if you have malware on your computer

ඉහත සදහන් නොවන,ප්‍රශ්න විසදා ගෙනිමට, ඔබ viruses, spyware,සහ අනෙකුත් malwar, ඔබේ පරිගණකය ස්කෑන් හා කියවිය යුතුයTroubleshoot Firefox issues caused by malware.

Optimize Windows

වේගවත් කර ගෙනීමට සහ ඔබගෙ බාවිතා කරන අකාරය දැන ගැනීමට S Maintenance tasks that improve performance at microsoft.com.See Optimize Windows 7 for better performance at microsoft.com.See Performance & maintenance - Windows Help at microsoft.com. See Optimize Performance of Windows 10 at tenforums.com. බලන්න

Block unneeded content

Firefox පිටු වල ඇති ට්රැකර් දැන්වීම් හෝ, ඔබ අවශ්ය නැති දැන්විම් අවහිර කරමින් ඔබගේ පරිගනකය වේගවත් කර ගත හැක

  • Disconnect add-on
  • මෙමගින් ඔබ තෝරා ගනු වෙබ් අඩවි මත ෆ්ලෑෂ් අන්තර්ගතයට අක්රීය හා සක්රීය කිරීමට ඉඩ දෙයි. Flashblock add-on
  • මෙමගින් ඔබ තෝරා ගනු වෙබ් අඩවි මත දක්වා සියලු විධානාවලි අක්රීය හා සක්රීය කිරීමට ඉඩ දෙයි.NoScript add-on

This didn't solve my problem. What do I do now?

සමහර විට ගැටලු පිළිබඳව මේ අකාරයෙන් විසදුම් සොයා ගැනිමට අපහසු වේ.එම ගැටලු විසදා දිම සදහා ස්වේච්ඡා සේවකයන් ඔබ ට උදව් කිරීමට සූදානම් ඇත.