Firefox සඳහා විශේෂාංග වශයෙන් add-ons සොයා ගැනීම හා ස්ථාපනය කිරීම

Revision Information
  • Revision id: 135506
  • Created:
  • Creator: 5havi
  • Comment: partially completed
  • Reviewed: No
  • Ready for localization: No
Revision Source
Revision Content

සාමන්‍යයෙන් Firefoxවල add-ons පාවිච්චි කරන්නෙ, Firefox වලට වැඩිපුර අංග ලක්ෂණ එකතු කරන්න. ඔබට එක එක දෙවල් වල මිල ගනන් සසඳන්න, කාලගුණය ගැන දැනගන්න, සින්දු අහන්න, Firefoxවල හැඩරුව වෙනස් කරන්න හෝ ඔබගෙ facebook profile එකේ වෙනස්කම් කරන්න උනත් Firefox add-ons හරහා පුලුවන්. මේ ලිපියෙන්, මොනවගෙ add-ons ද ඔබට පාවිච්චි කරන්න පුලුව්න් හා කොහොමද ඒවගේ add-ons හොයාගෙන එවා install කරන්නෙ කියලා පැහදිලි කරනව.

මොනවගේ add-ons ද අපිට පාවිච්චි කරන්න පුලුවන්?

අපිට සාමන්‍යයෙන් add-ons වර්ග 3කින් දැකගන්න පුලුවන් :

  • Extensions
    Extensions වලින් කරන්නෙ Firefox වලට අලුතින් අංග ලක්ෂණ (features) එකතු කරන්න හෝ දැනට තියෙන features වලට අලුතින් දේවල් එකතු කරනවා. උදාහරන කීපයක් ගත්තොත්, සමහර Extensions වලින් අපිට වෙලඳ දැන්වීම් අවහිර කිරීම, වෙබ් අඩවි වලින් වීඩියෝ බාගත කිරීම, Facebook/Twitter වගෙ වෙබ් අඩවි සමග ඔබගෙ පහසුව තකා Firefox සමග ඒකාබද්ධ කිරීම හෝ අනිත් වෙබ් බ්‍රව්සර් වල තියෙන විශෙෂ ගති ලක්ශණ උනත් ඔබගෙ Firefox බ්‍රව්සරයට එකතු කරගන්න පුලුවන්.
  • Appearance
    Appearance Add-ons වර්ග 2ක් තියෙනවා: buttons, menus වගෙ දේ වල පෙනුම වෙනස් කරන Complete Themes හා menu bar සහ tab strips වල පසුබිම් අලංකරණ අනුරූපය වෙනස් කරන Background Themes.
  • Plugins
    Plugins වලින් ඔනැම වර්ගයක අන්තර්ජාල අන්තර්ගතයක් කියවන්න, බලන්න, අහන්න උදව් කරනවා. මෙවගේ සාමන්‍යයෙන් අඩංගු වෙන්නේ Flash, Silverlight වගේ විඩියෝ, ශ්‍රව්‍ය මාධ්‍ය, online ක්‍රීඩාවලට, ඉදිරිපත්කිරීම් ව්ලට පාව්ච්චි කරන්න පුලුවන්. Plugins are created and distributed by other companies.
    Support ended for all NPAPI plugins, except for Adobe Flash, in Firefox version 52. See this article for details.

To view which add-ons you have installed:

  1. Click the menu button New Fx Menu and choose Add-ons. The Add-ons Manager tab will open.
  2. Select the Extensions, Appearance or Plugins panels to view your add-ons.

How do I find and install add-ons?

Here is an overview to get you started:

  1. Click the menu button Fx89menuButton, click Add-ons and themesExtensions and themes and select Get Add-ons.
  2. To see more information on a Featured Add-on or Theme, click it. You can then click the green Add to Firefox button to install it.
    • You can also search for specific add-ons by using the search box at the top. You can then install any add-ons you find with the Install button.
      Addon1 29 WinAddon2 29 WinAddon1 29 MacAddon2 29 MacAddon1 29 LinAddon2 29 Lin
  3. Firefox will download the requested add-on and may ask you to confirm that you want to install it.
  4. Click Restart Now if it pops up. Your tabs will be saved and restored after the restart.

Some extensions place a button in the toolbar after installation. You can remove those or move them into the menu if you want - see Customize Firefox controls, buttons and toolbars.

If you want to uninstall an add-on, see Disable or remove Add-ons.

Here is an overview to get you started:

  1. Click the menu button Fx89menuButton, click Add-ons and themesExtensions and themes and select Get Add-ons.
  2. To install a featured add-on, click the grey toggle button, which will turn green. To uninstall an addon you just installed, click the toggle button again.
    Fx48-GetAddons

At the bottom of the list of featured add-ons, there's a See more add-ons! button you can click. It will take you to addons.mozilla.org where you can search for specific add-ons.

Some extensions place a button in the toolbar after installation. You can remove those or move them into the menu if you want - see Customize Firefox controls, buttons and toolbars.

If you later want to uninstall an add-on, see Disable or remove Add-ons.

Troubleshooting add-ons

For information on troubleshooting problems with extensions, plugins or themes, see the articles below.

Problems with installing or uninstalling add-ons

Problems caused by add-ons