Firefox සඳහා විශේෂාංග වශයෙන් add-ons සොයා ගැනීම හා ස්ථාපනය කිරීම

Revision Information
  • Revision id: 135477
  • Created:
  • Creator: Sumedhe
  • Comment: Thanslated the first part to sinhala
  • Reviewed: No
  • Ready for localization: No
Revision Source
Revision Content

Add-ons යනු Firefox සඳහා ආකර්ෂණිය පහසුකම් ලබා දෙන යෙදුම්ය. මුදල් සැසඳීම, කාලගුණ තත්වය දැනුම් දීම, Firefox පෙනුම වෙනස් කිරීම, සංගීතය සැපයීම නැතිනම් ඔබේ Facebook පැතිකඩ යාවත්කාලීන කිරීමට පවා Add-ons ඔබට ලබා ගත හැකිය. මෙම ලිපිය හරහා දැනට පවතින Add-Ons කිහිපයක් පිළිබඳව ඒවා සොයා ගන්නා ආකාරය සහ ස්ථාපිත කරන ආකාරය ආවරණය කෙරේ.

ස්ථාපනය කර ගත හැකි Add-ons වර්ග

ප්‍රධාන Add-ons වර්ග තුනකි :

  • වැඩිදියුණු කිරීම්
    වැඩිදියුණු කිරීම් මහින් Firefox සඳහා නව පහසුකම් එකතු කිරීම හෝ පවතින පහසුකම් වෙනස් කිරීම සිදු කෙරේ. වෙළඳ දැන්වීම් අවහිර කිරීමට, වෙබ් අඩවි වලින් වීඩියෝ බාගත කර ගැනීමට, Facebook, Twitter වැනි වෙබ් අඩවි Firefox සමඟ සම්බන්ධ කිරීමට සහ වෙනත් වෙබ් පිරික්සුම් ඇති වල පහසුකම් ලබා ගැනීමට පවා වැඩිදියුණු කිරීම් පවතී.
  • පෙනුම වෙනස් කිරීමේ add-ons
    පෙනුම වෙනස් කිරීමේ add-ons ප්‍රධාන වර්ග දෙකකි: බොත්තම් සම මෙනු වල වර්ණය සහ පෙනුම වෙනස් කරන සම්පුර්ණ තේමාවන්, සහ මෙනු තීරුව සහ ටැබ් තීරුව පසුබිම් පින්තුරයක් මගින් අලංකාර කර ගත හැකි පසුබිම් තේමාවන්
  • අමතර යෙදුම්
    අමතර යෙදුම් මහින් සියලුම වෙබ් පිටු වලට සහය දක්වයි. රුප රාමු, ශබ්ධ, අන්තර්ජාල ක්‍රීඩා, ප්‍රදර්ශනය කිරීම් ආදීය සඳහා භාවිතා වන Flash සහ Silverlight වැනි ආකෘති මෙහිදී භාවිතා වේ.
    Support ended for all NPAPI plugins, except for Adobe Flash, in Firefox version 52. See this article for details.

ඔබ දැනට ස්ථාපනය කර ඇති add-ons බලා ගැනීමට :

  1. මෙනු බොත්තම New Fx Menu ක්ලික් කර Add-ons තෝරන්න. එවිට add-on කළමනාකරු කවුළුව දිස්වේ.
  2. ඔබගේ add-ons බලා ගැනීමට Extensions, Appearance හෝ Plugins තෝරන්න

Add-Ons සෙවීම සහ ස්ථාපනය කරන ආකාරය

ආරම්භ කරන ආකාරය පිලිබඳ දල විශ්ලේෂණයක් මෙහි දැක්වේ:

  1. Click the menu button Fx89menuButton, click Add-ons and themesExtensions and themes and select Get Add-ons.
  2. Add-on පිලිබඳව වැඩි විස්තර ලබා ගැනීමට එය මත ක්ලික් කරන්න.. පසුව Add to Firefox බොත්තම ක්ලික් කිරීමෙන් එය ස්ථාපනය කර ගත හැක
    • ඔබට සෙවීමට අවශ්‍ය නම් ඉහල ඇති සෙවුම් කොටුව භාවිතා කල හැක. එහිදී ලැබෙන ඕනෑම add-ons එකක් Install බොත්තම ක්ලික් කිරීමෙන් ස්ථාපනය කර ගත හැකිය.
      Addon1 29 WinAddon2 29 WinAddon1 29 MacAddon2 29 MacAddon1 29 LinAddon2 29 Lin
  3. Firefox මගින් add-on බාගත කරන අතර එය ස්ථාපනය කිරීම ස්ථිර කිරීමට පණිවිඩයක් දිස්වනු ඇත.
  4. Restart Now දිස් වුවහොත් එය ක්ලික් කරන්න. ඔබ විවෘත කර තිබු වෙබ් පිටු සියල්ල නැවත විවෘත වේ.

සමහර මගින් මෙවලම් තීරුවට නව බොත්තමක් එකතු කිරීම සිදු කරයි. ඔබට අවශ්‍ය නම් එය ඉවත් කර ගත හැකිය. - බලන්න Customize Firefox controls, buttons and toolbars.

ඔබට add-on ඉවත් කිරීමට අවශ්‍ය නම් , බලන්න Disable or remove Add-ons.

ආරම්භ කරන ආකාරය:

  1. Click the menu button Fx89menuButton, click Add-ons and themesExtensions and themes and select Get Add-ons.
  2. To install a featured add-on, click the grey toggle button, which will turn green. To uninstall an addon you just installed, click the toggle button again.
    Fx48-GetAddons

At the bottom of the list of featured add-ons, there's a See more add-ons! button you can click. It will take you to addons.mozilla.org where you can search for specific add-ons.

Some extensions place a button in the toolbar after installation. You can remove those or move them into the menu if you want - see Customize Firefox controls, buttons and toolbars.

If you later want to uninstall an add-on, see Disable or remove Add-ons.

Troubleshooting add-ons

For information on troubleshooting problems with extensions, plugins or themes, see the articles below.

Problems with installing or uninstalling add-ons

Problems caused by add-ons