Firefox සඳහා විශේෂාංග වශයෙන් add-ons සොයා ගැනීම හා ස්ථාපනය කිරීම
Revision Information
- Revision id: 135474
- Created:
- Creator: Nipuni
- Comment: sinhala
- Reviewed: No
- Ready for localization: No
Revision Source
Revision Content
Add-ons, ඔබ firefox සදහා බෙල්ස් සහ විස්ල්ස් එකතු කිරීමට පිහිටුවන යෙදුමක් වැනිය. ඔබට මේ සදහා මිල ගනන් සසදන add-ons ,කාලගුණය පරීක්ෂා කරන add-ons,Firefox හි පෙනුම වෙනස් කරන add-ons,සංගීතයට ඇහුම්කන් දෙන add-ons,හෝ තවදුරටත් ඔබගේ මුහුණු පොතේ ආකෘතිය නවීකරණය කරන add-ons යොදා ගත හැක.ප්‍රයෝජනය සදහා ඇති විවිධ වර්ගයේ add-ons පිලිබදව සහ ඒවා සොයගැනීම සහ පිහිටුවීම පිලිබදව මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.
Table of Contents
What types of add-ons can I install?
සාමාන්‍ය වර්ගයේ add-ons තුනක් අපට දැකගත හැක:
- Extensions
Extensions,Firefox සදහා නව ලක්ෂණ එකතු කිරීම හෝ දැනට තිබෙන ලක්ෂණ වෙනස් කිරීම සිදු කරයි.
තවද දැන්වීම් අවහිර කිරීම,වෙබ් අඩවිවලින් වීඩියෝ භාගත කිරීම, සහ මුහුනුපොත හෝ ට්විටර් වැනි වෙබ් අඩවි එකට එක් කිරීම සහ තවදුරටත් වෙනත් බ්‍රවුසර වලින් ලක්ෂන එකතු කිරීම අනුමත කරන extensions ඇත.
- Appearance
දර්ශන add-ons වර්ග දෙකක් ඇත :බොත්තම් සහ මෙනුවල පෙනුම සහ පසුබිම් තේමාවල පෙනුම වෙනස් කරන සම්පූර්ණ තේමා සහ පසුබිම් පින්තූරයකින් menu bar,tab strip අලංකර කරන පසුබිම් තේමා එම වර්ග දෙකයි. - Plugins
සියලුම වර්ගයේ අන්තර්ජාල අඩන්ගු කිරීම් සදහා ප්ලගින්ස් සහය දක්වයි.සාමාන්‍යයෙන් මේවා පේටන්ට් බලපත් සහිත ආකෘති වන වීඩියෝ, ශ්‍රව්‍ය,මාර්ගගත ක්‍රීඩා,ඉදිරිපත් කිරීම් සදහා යොදාගන්නා flash සහ silverlight වැනි ඒවායෙන් සමන්විත වේ. Plugins වෙනත් සමාගම් වලින් නිපදවා බෙදා හරිනු ලැබේ.Support ended for all NPAPI plugins, except for Adobe Flash, in Firefox version 52. See this article for details.
ඔබ පිහිටවූ බලා ගැනීම සදහා:
- මෙනු බොත්තම ඔබන්න
තෝරන්න . Add-ons වල පාලක තීරුව විවෘත වනු ඇත
- තෝරන්න , හෝ panels to view your add-ons.
add-ons සොයා ගැනීම සහ පිහිටුවීමේ ආකාරය?
Here is an overview to get you started:
- Click the menu button
, click and select .
- To see more information on a Featured Add-on or Theme, click it. You can then click the green
- You can also search for specific add-ons by using the search box at the top. You can then install any add-ons you find with the
button to install it.
- You can also search for specific add-ons by using the search box at the top. You can then install any add-ons you find with the
- Firefox will download the requested add-on and may ask you to confirm that you want to install it.
- Click if it pops up. Your tabs will be saved and restored after the restart.
Some extensions place a button in the toolbar after installation. You can remove those or move them into the menu if you want - see Customize Firefox controls, buttons and toolbars.
If you want to uninstall an add-on, see Disable or remove Add-ons.
Here is an overview to get you started:
- Click the menu button
, click and select .
- To install a featured add-on, click the grey toggle button, which will turn green. To uninstall an addon you just installed, click the toggle button again.
-
At the bottom of the list of featured add-ons, there's a addons.mozilla.org where you can search for specific add-ons.
button you can click. It will take you toSome extensions place a button in the toolbar after installation. You can remove those or move them into the menu if you want - see Customize Firefox controls, buttons and toolbars.
If you later want to uninstall an add-on, see Disable or remove Add-ons.
Troubleshooting add-ons
For information on troubleshooting problems with extensions, plugins or themes, see the articles below.
Problems with installing or uninstalling add-ons
Problems caused by add-ons
- Troubleshoot extensions, themes and hardware acceleration issues to solve common Firefox problems
- Troubleshoot issues with plugins like Flash or Java to fix common Firefox problems
- Troubleshoot Firefox issues caused by malware
- Remove a toolbar that has taken over your Firefox search or home page
- Re-enable add-ons that were disabled when updating Firefox
- Why does Mozilla disable some add-ons from running in Firefox?