ෆයර්ෆොක්ස් තුලට ඇඩෝන මඟින් පිවිසීම
Revision Information
- Revision id: 135498
- Created:
- Creator: Yenuka2012
- Comment: ඇඩෝන සලකුණු කිරීම
- Reviewed: No
- Ready for localization: No
Revision Source
Revision Content
ඇඩෝන ඔබේ මනාපයකින් තොරව ඔබගේ බ්‍රොව්සරයේ සැකසුම් වෙනස් කිරීම හෝ ඔබගේ තොරතුරු සොරකම් බව වඩ වඩාත් සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. සමහර ඇඩෝන මගින් අනවශ්‍ය මෙවලම්,බොත්තම් හා ඔබගේ සෙවුම් සැකසීම් වෙනස් කිරීම හෝ ඔබගේ පරිගණකයට දැන්වීම් එන්නත් පුළුවන්. Firefox දැන් ඇඩෝන ස්ථාපනය ඩිජිටල් Mozilla විසින් අත්සන් කර ඇති බව තහවුරු කර ඇත. මෙම ලිපිය ඇඩ් ඔන් අත්සන් යන අංගය හා එය ක්‍රියත්මක වන ආකාරය පැහැදිලි කරයි.
Table of Contents
ඇඩෝන අත්සන් යනු කුමක්ද?
මොසිල්ලා ඇඩෝන සහතික කිරීම සහ තහවුරු කිරීමට ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් අනුගමනය කිරීමක් සිදුවෙනවා. addons.mozilla.org හි සත්කාරකත්වය සියලු ඇඩෝන තහවුරු කිරීමේ ක්‍රියාවලියකට භාජනය වේ. අනෙක් වෙබ් අඩවි මත සත්කාරකත්වය (hosted) දරනු ලබන ඇඩෝන මොසිල්ලා විසින් අත්සන් කිරීම සඳහා එම මාර්ගෝපදේශ අනුගමනය කිරීමට අවශ්‍ය වනු ඇත..
දැනට Firefox තුල බ්ලොක් ලැයිස්තුව පද්ධතියක් ස්ථාපනය කර ඇති අතර, ද්වේෂ ඇඩෝන සංඛ්යාව වර්ධනය වෙමින් පවතින අතර එය නිරීක්ෂණය කිරීමට හා අවහිර වඩ වඩාත් අපහසු කාර්යයක් වේ. සංවර්ධකයින්ට තම නව ඇඩ් ඔන් අත්සන් ක්‍රියාවලිය සදහා Mozilla සංවර්ධක මාර්ගෝපදේශ අනුගමනය කිරීමට සිදුවේ. Firefox තුළ ඇති ඇඩ් ඔන් අත්සන් මෙවලම බ්‍රොව්සරයට කරදරකාරී මෙන්ම රැදවියන්(hijackers) විසින් ස්ථාපනය කිරීමට උත්සහ කරන විසින් කරදරකාරී මෘදුකාංග වලට එරෙහිව ආරක්ෂා සැපයීමට උපකාරී වේ. Firefox will warn you about third-party add-ons that are not digitally signed by Mozilla. For now you can still install the unverified add-on at your own risk.
Firefox 43 වන අනුවාදය සහ ඉහත දී, Firefox නිලකුණු ඇඩෝන ස්ථාපනය කිරීමේ සිට ඔබ වලක්වා දැනටමත් ස්ථාපනය කර ඇති බව ඕනෑම නිලකුණු ඇඩෝන අක්‍රිය කරයි.
ලකුණු කිරීමට අවශ්‍ය වන ඇඩෝන?
දිගු (ඇඩෝන මගින් Firefox තුලට ලක්ෂණ එකතු කිරීම) ලකුණු කිරීමට අවශ්‍ය වනු ඇත. තේමා, භාෂා ඇසුරුම් හා ප්ලගින සලකුණු කිරීමට අවශ්‍ය නැහැ.
නිලකුණු ඇඩෝන හමුවන ආකාර?
Firefox නිල වෙබ් අඩවිය හරහා ස්ථාපනය කරන ඇඩෝන ඔවුන් ප්‍රකාශයට පත් කිරීමට පෙර, ආරක්ෂාව පරික්ෂා කිරීමක් සිදුකරයි. මෙම ඇඩෝන තහවුරු කර සලකුණු කර ඇත. ඔබ තවත් වෙබ් අඩවිය හරහා ඇඩෝන ස්ථාපනය කරන විට, Firefox එම ඇඩෝනය ඩිජිටල් සලකුණු කර ඇති බව තහවුරු කිරීමට යොමුවේ.
ස්ථාපනය කරන ලද ඇඩෝන Firefox මගින් අක්‍රිය කළහොත් අනුගමනය කලයුතු පියවරයක්?
නිලකුණු ඇඩෝන අක්‍රිය වන්නේ නම්, ඔබට එය භාවිතා කිරීමට නොහැකි වනු ඇත හා ඇඩෝන කළමනාකරු Firefox තුල එම ඇඩෝනය භාවිතා කිරීම සඳහා තහවුරු කල නොහැකි බව හා අක්‍රිය වී ඇති බවට පණිවුඞයක් පෙන්නුම් කරනු ඇත. ඔබට Firefox තුල ඇති ඇඩෝන ඉවත් කිරීම හා පසුව Mozilla ඇඩෝන වෙබ් අඩවිය අත්සන් අනුවාදය නැවත ස්ථාපනය වූ පසු එය ලබා ගත හැකිය.
If a signed version is not available, contact the add-on developer or vendor to see if they can offer an updated and signed version of that add-on. You can also ask them to get their add-on signed.
Override add-on signing (advanced users)
You can override the setting to enforce the add-on signing requirement by changing the preference xpinstall.signatures.required to false in the Firefox Configuration Editor (about:config page). Support is not available for any changes made with the Configuration Editor so please do this at your own risk. Starting with Firefox version 48, the add-on signing requirement will be enforced with no override in Release and Beta versions of Firefox. See the MozillaWiki article, Add-ons/Extension Signing for more information.
What are my options if I want to use an unsigned add-on? (advanced users)
Firefox ESR version 45, as well as the Developer Edition and Nightly versions of Firefox, will allow you to override the setting to enforce the add-on signing requirement by changing the preference xpinstall.signatures.required to false in the Firefox Configuration Editor (about:config page). There are also special unbranded versions of Firefox that allow this override. See the MozillaWiki article, Add-ons/Extension Signing for more information.