Compare Revisions
Thunderbird 45.0 හි වෙනස්කම්
Revision 134536:
Revision 134536 by sdglhm on
Revision 134538:
Revision 134538 by sdglhm on
Keywords:
Search results summary:
This article describes the major changes in Thunderbird version 45.0 released in April 2016.
2016 වසරේ අප්‍රේල් මාසයේදි නිකුත් කල Thunderbird 45.0 සංස්කරණයේ ඇති ප්‍රධාන වෙනස්කම් මෙම ලිපියේ පැහැදිලි කෙරේ.
Content:
මෙම ලිපිය මගින් Thunderbird 45.0 අනුවාදය මගින් පරිශීලකයාට දැකගත හැකි ප්‍රධාන වෙනස්කම් පැහැදිලි කරයි. සියලු වෙනස්කම් පිලිබඳ සම්පුර්ණ විස්තරය සඳහා Thunderbird 45 [https://www.mozilla.org/en-US/thunderbird/45.0/releasenotes/ release notes] වෙත පිවිසෙන්න.
__TOC__
=විද්‍යුත් තැපැල් සංයුතිය=
විද්‍යුත් තැපැල් සංයුතියේ විවිධ වැඩිදියුණු කිරීම් සිදු කර ඇත.
* දැන් යවන්නාගේ නම (From) එක වරක් සිදු කල හැකි සකස් කිරීමක් වශයෙන් [https://bugzilla.mozilla.org/show_bug.cgi?id=87987 පණිවුඩයක් සඳහා වෙනස් කිරීම] සිදු කළ හැක.
;[[Image:editable from address]]
* දැන් අක්ෂර වින්‍යාසය පරික්ෂා කිරීමට එක් ශබ්ද කෝෂයකට වඩා භාවිතා කරන විට, ශබ්ද කෝෂය තේරීම පණිවිඩයේ කාරණය(subject) සඳහන් කරන විටම සිදු කළ හැක.තවද තෝරාගත් ශබ්ද කෝෂය පෙන්වීමට [https://bugzilla.mozilla.org/show_bug.cgi?id=368915 භාෂා දර්ශකයක්] ද පවතී.
;[[Image:dictionary TB45]]
* අක්ෂරවල ප්‍රමාණය තේරීම වෙනස් වී ඇත. දැන් සංස්කරණ මෙවලම් තීරුව මත [https://bugzilla.mozilla.org/show_bug.cgi?id=769604 අක්ෂරවල ප්‍රමාණය තේරීමට බොත්තමක්] ඇති අතර "Smaller/Larger font size" බොත්තම් ඊළඟට ඇති ප්‍රමාණයට අක්ෂරවල ප්‍රමාණය වෙනස් කරනු ලබයි.
;[[Image:font size TB45]]
* "Enter" යතුර එබීමෙන් නව ඡේදයක් ලබා දීම,"Shift+Enter" යතුරු එබීමෙන් නව පේළියක් ලබා දීම මගින් Thunderbird සංයුති කවුළුව දැන් පද සකසුවක් (word processor) ලෙස ක්‍රියා කරයි. මෙම නව හැසිරීම {menu {for mac}Thunderbird > Preferences{/for}{for win}Tools > Options{/for}{for linux}Edit > Preferences{/for} > Composition > General} tab එකෙන් ඉවත් කළ හැක.
* ලැබූ පණිවුඩයක ඇති ස්ථාපනය නොකළ fonts දැන් font දර්ශකයේ පෙන්නුම් කරයි.
;[[Image:Font indicator TB45]]
=පණිවිඩ භාරදීමේ ආකෘතිය=
* පෙරදී, පණිවිඩය ලබන්නාව address book එකෙහි preferring HTML email ලෙස ලකුණු කර නොමැති නම් Thundermail plain text ලෙස පණිවිඩය යවන ලදී. මේ ස්වයංක්‍රිය අවශ්‍රේණි (downgrade ) කිරීම {menu {for mac}Thunderbird > Preferences{/for}{for win}Tools > Options{/for}{for linux}Edit > Preferences{/for} > Composition > General tab > Send Options…} දෙබස් කොටුවෙන් අක්‍රිය කල හැක.
=චීන, ජපන් සහ කොරියන් විද්‍යුත් තැපැල්=
* චීන, ජපන් සහ කොරියන් අනුලකුණු යොදා සැකසු පණිවිඩ යැවීමේදී අනවශ්‍ය අමතර ඉඩක් පෙළ අතර ඇතුලත්ව තිබුණි. මෙය නිවැරදි කර ඇති අතර පණිවිඩය සකස් කල පරිදිම යැවීම සහ ලබාගැනීම සිදු කෙරේ.
* RFC 1468 සහ RFC 3676 සමග පුර්ණ ලෙස ජපන් පණිවිඩ අනුගත ය.
=දුරස්ථ අන්තර්ගතයන් මගහැරීම=
* පෙරනිමියෙන් (by default),HTML පණිවිඩයක ඔබ්බවන ලද, පණිවිඩය සමග නොඑවූ, වෙබ් අඩවියකින් load කල යුතු රූප Thunderbird දර්ශනය නොකරයි. මෙය පරිශිලකයන්ව tracking වලින් ආරක්ෂා කරයි. දුරස්ථ අන්තර්ගතයන් load කළ යුතු වෙබ් අඩවි තෝරාගන්නා මෙනුව වැඩිදියුණු කර ඇත. (සටහන: අභ්‍යන්තර වෙනස්කම් නිසා, යවන්නාගේ ඊ-මේල් ලිපිනය මත පදනම් වන දුරස්ථ අන්තර්ගතයන් මගහැරීම් Thunderbird 38 සිට සංක්‍රමණය කර නොමැත.)
;[[Image:remote exceptions TB45]]
* ඔබ්බවන ලද රූප මුල් පණිවිඩයේ දර්ශනය කෙරුණි නම් [https://bugzilla.mozilla.org/show_bug.cgi?id=1251408 ප්‍රතිචාර සහ නැවත යවන පණිවිඩවල] ද දර්ශනය කෙරේ.
=Address Book එක Export කිරීම=
* Address book එක දැන් [https://bugzilla.mozilla.org/show_bug.cgi?id=117236 UTF-8 ලෙස] export කළ හැක.
;[[Image:Address book export TB45]]
* [https://bugzilla.mozilla.org/show_bug.cgi?id=1246703 සියලු address books] එකම මොහොතේ export කිරීම සිදු කළ හැක.
=පණිවිඩ ලැයිස්තුව සහ පණිවිඩ ශීර්ෂය=
* පණිවිඩ කවුළුවේ ශිර්ෂයන්වල දැන් "From" සහ "Recipient" තීරු වෙනුවට [https://bugzilla.mozilla.org/show_bug.cgi?id=36489 "Correspondents" තීරුවක්] පෙන්විය හැක.
;[[Image:correspondents TB45]]<br><br>
;45.0 ස්ථාපනයෙහි, {pref mailnews.ui.upgrade.correspondents} මනාපය {pref false} ලෙස වෙනස් කර "config editor"හි උත්ශ්‍රේණිය(upgrade) ක්‍රියා විරහිත කර නොමැතිනම් දැනට පවතින ෆෝල්ඩර නව තීරුවට උත්ශ්‍රේණි කරනු ඇත. 45.1 ස්ථාපනයේ සිට, ස්වයංක්‍රිය උත්ශ්‍රේණි කිසිවක් නොමැති අතර, "Correspondents" තීරුව පෙරනිමියෙන්(by default) භාවිත කිරීමට බලාපොරොත්තු වන පරිශීලකයන් {pref mail.threadpane.use_correspondents} මනාපය {pref true}ලෙස දිය යුතුය .
{note}config editor වෙත පිවිසීම සඳහා, {for mac}{menu Thunderbird} > {menu Preferences}{/for}{for win}{menu Tools} > {menu Options}{/for}{for linux}{menu Edit} > {menu Preferences}{/for} වෙත ගොස්, {menu Advanced} පැනලය තෝරා, {menu General} tab එක තෝරා {button Config Editor…} ඔබන්න. දිස්වන අනතුරු හැඟවුම් පිටුවේ, {button I'll be careful, I promise!} ඔබා config editor වෙත පිවිසෙන්න. විස්තරාත්මක තොරතුරු සඳහා, [[Config Editor]]බලන්න.{/note}
* පණිවිඩයක් බැලීමේදී නම සහ ඊ-මේල් ලිපිනය පණිවිඩ හිසෙන් copy කර ගැනීම context මෙනුවේ [https://bugzilla.mozilla.org/show_bug.cgi?id=232021 new option] මගින් සිදු කල හැක.
;[[Image:copy name and email TB45]]