firefox

ඔබේ බ්රවුසරය ඔබ අක්වටවන වේගයෙන්ම ඔබට අන්තර්ජාල පහසුකම ලබා දේ නම්? මෙම ලිපියෙන් ඔබට ඔබේ බ්රවුසරය වේගවත් කරගැනීමට මහඟු උපකාරයක් වේවි.

Note: The Refresh Firefox feature can fix many issues by restoring Firefox to its default state while saving your essential information. Consider using it before going through a lengthy troubleshooting process.

ෆයර් ෆොක්ස් යාෆයර්වත්කාලීන කිරීම

අපි නිතරම ෆයර් ෆොක්ස් වැඩි දියුණු කරනවා. ෆයර් ෆොක්ස් හි නවතම අනුවාදය මින් පෙර නිකුත් වූ අනුවාදයන් හි තිබූ අඩුපාඩු සියල්ලක්ම මගහරවමින් ඔබට වේගවත්ව අන්තර්ජාලයට පිවිසීමේ අවස්ථාව උදා දී කර ඇත.යාවත්කාලීන කිරීම ගැන දැන ගැනීම සඳහා [ෆයර් ෆොක්ස් හි නවතම අනුවාදය යාවත්කාලීන කිරීම] බලන්න.

උසස් දෘඪාංග සම්පත් භාවිතය

මාන්තු කිරීමේ උපකරණයක් ඔබට උසස් දෘඪාංග සම්පත් භාවිතය පෙන්නුම් කරන්නේ නම්, [ෆයර් ෆොක්ස් නුවුමනා ලෙස මතකය භවිතා කරයි () සවි කරන්නේ කෙසේද?] සහ [ෆයර් ෆොක්ස් නුවුමනා ලෙස සී.පී.යූ සම්පත් භවිතා කරයි ( සවි කරන්නේ කෙසේද?)] යන ලිපියන්හි ඉඟි භවිතා කර බලන්න.


firefox ප්‍රතිචාර නොදක්වයි

firefox ආරම්භ කල විට ප්‍රතිචාර දක්වීමට වැඩි කාලයක් ගනී නම්, ඔබට තවදුරටත් රැඳී සිටීමට පවසයි නම්, [ෆයර් ෆොක්ස් ප්‍රතිචාර නොදක්වයි- සවි කරන්නේ කෙසේද?] ලිපිය කියවන්න.


I get a Warning Unresponsive script error

“Unresponsive script error”? What does that even mean? We've got an article about that called, believe it or not, Warning Unresponsive script - What it means and how to fix it that will help clear things up.

firefox ආරම්භ වීමට වැඩි කාලයක් ගනී

ඉඟි සහ උපදෙස් සඳහා [ෆයර් ෆොක්ස් ආරම්භ වීමට වැඩි කාලයක් ගනී] ලිපිය කියවන්න.

ඔබේ පරිගනකයේ හානිකර වැඩසටහන් තිබේදැයි පරීක්ෂා කරන්න.

වේගය අඩු වීම සඳහා විසඳුම් විශේෂයෙන් ඉහත සඳහන් කර නොමැති අතර වයිරස් සහ අනෙකුත් හානිකර වැඩසටහන් සඳහා ඔබ ඔබේ පරිගනකය ස්කෑන් කල යුතුය.[හානිකර වැඩසටහන් නිසා fire fox හි ඇතිවන ගැටලු සඳහා විසඳුම්] කියවන්න.




{win සඳහා} ==Windows ප්‍රශස්ත කිරීම

Windows වේගවත් කර ඔබේ පරිගනකය වඩාත් කාර්යක්ෂම කරගන්න.{winxp සඳහා} Maintenance tasks that improve performance හි microsoft.com. බලන්න. Optimize Windows 7 for better performance at microsoft.com.බලන්න. Performance & maintenance - Windows Help හි microsoft.com.බලන්න. Optimize Performance of Windows 10 හි tenforums.com.බලන්න.

අනවශ්‍ය අන්තර්ගතයන් අවහිර කිරීම

There are many Firefox add-ons that can make pages load faster by blocking content you don't need, such as trackers or ads.

  • The Disconnect add-on blocks invisible webpage parts that track you online.
  • The Flashblock add-on allows you to selectively enable and disable Flash content on websites.
  • The NoScript add-on allows you to selectively enable and disable all scripts running on websites.

This didn't solve my problem. What do I do now?

Sometimes tracking down the source of these kinds of problems is difficult. We have a community of volunteers ready to help you figure it out.

Was this article helpful?

Please wait...

These fine people helped write this article:

Illustration of hands

Volunteer

Grow and share your expertise with others. Answer questions and improve our knowledge base.

Learn More