Firefox for Android
Firefox for Android
Created:
81% of users voted this helpful
ඔබගේ සබැඳුම් පෙරනිමියෙන් ෆයර්ෆොක්ස් තුලින් විවෘත කිරීමඅවශ්යද? අප ඒ කෙසේදැයි ඔබට පෙන්වන්නම්.
ඔබගේ ඇන්ඩ්රොයිඩ් අනුවාද අංකය පරික්ෂා කරන්න : උපදෙස් ඔබගේ ඇන්ඩ්රොයිඩ් අනුවාදය මත රඳා පවතී.ඔබගේ අනුවාදය ඔබගේ දුරකථනයේ සැකසුම්(settings)මෙනුවේ About භාවිතයෙන් දැනගැනීමට හැක. (නිශ්චිත උපදෙස් සඳහා ඔබගේ ජංගම දුරකථනයේ නිෂ්පාදකයාගේ වෙබ් අඩවිය බලන්න).
Table of Contents
ඇන්ඩ්රොයිඩ් 6 (Marshmallow) සහ ඉහල
- ඔබගේ දුරකථනයේ සැකසුම්(settings) අයිකනය මත click කරන්න.
- Appsමත ක්ලික් කරන්න.
- (සාමාන්යයෙන් තිරයේ දකුණු පස ඉහල කෙලවරේ ඇති) gear අයිකනය මත ක්ලික් කරන්න.
- මත ක්ලික් කරන්න.
- තෝරා ගැනීම් ලැයිස්තුව සඳහා මත ක්ලික් කරන්න.
- ලැයිස්තුවේ Firefox මත ක්ලික් කරන්න.
ඔබ කළ යුත්තේ එපමණයි!
පැරණි ඇන්ඩ්රොයිඩ් අනුවාදනයන් සඳහා
පියවර 1: දැනට සබැඳුම් විවෘත කරන බ්රවුසරය හිස් කරන්න
- සැකසුම්(settings) විවෘත කර මත ක්ලික් කරන්න. (සමහර ඇන්ඩ්රොයිඩ් අනුවාදනයන් සඳහා මෙය "Applications" ලෙස නම් කර හැක.එවිට ඔබට ඊළඟ පියවරට යාමට පෙර මත ක්ලික් කිරීමට සිදුවනු ඇත.)
- ටැබ් එක මත ක්ලික් කරන්න.
- සබැඳි විවෘත කරන වත්මන් වෙබ් බ්රවුසරය මත ක්ලික් කරන්න. මෙය සාමාන්යයෙන් "බ්රව්සරය" හෝ "අන්තර්ජාලය" යන නමින් නම් කර තිබූ පෙරනිමි බ්රවුසරය වේ.
- ෙපරනිමිෙයන් වෙබ් බ්රවුසරය මගින් සබැඳි විවෘත වීම ැළැක්වීම සඳහා මත ක්ලික් කරන්න. හිස් පෙරනිමි අළු පැහැ ගැන්වී ඇත්නම් එයින් කියවෙන්නේ, ඔබ වෙනත් බ්රවුසර් ස්ථාපනය කර නොමැති හෝ ඔබ ඔපෙරා වගේ වෙනත් බ්රවුසර් ස්ථාපනය කර එය පෙරනිමි වෙබ් බ්රව්සරය ලෙස භාවිතා කරන බවයි. ඔබ තවත් බ්රවුසරය ස්ථාපනය කර තිබේ නම්, ආපසු පෙර පියවරට ගොස් පෙරනිමි වෙබ් බ්රව්සරය සමඟ නැවත සිදු කරන්න.
පියවර 2: සබැඳි විවෘත කිරීම සඳහා පෙරනිමි බ්රවුසරය Firefox ලෙස සකසන්න
- ඇන්ඩ්රොයිඩ් යෙදුම තුළ ඇති තැපැල් අයදුම් වැනි සබැඳිය විවෘත කරන්න.
- මත ක්ලික් කරන්න අනතුරුව මත ක්ලික් කරන්න.