iOS (version 5.0) සදහා Firefox හි අලුතින් ඇති දෑ මොනවාද?
Revision Information
- Revision id: 135493
- Created:
- Creator: Sanjani
- Comment: translated the article little bit
- Reviewed: No
- Ready for localization: No
Revision Source
Revision Content
ඔබව නැවතත් Firefox වෙතින් හදුන්වා දුන් නවතම පියවර රැසක් අන්තර්ගත අනුවාදය වෙත සාදරයෙන් පිලිගන්නවා.මෙම යාවත්කාලීනය ඔබට අන්තර්ජාල ඉතිහාසය පුරා ගමන් කිරීමට,තමන්ගේ අභිමතය පරිදි සෙවුම් යන්ත්‍ර වෙන්කර ගැනීමට,අභිමත මුල් පිටුවක් සකස් කර ගැනීමට පහසුකම් සලසා දෙනවා.මෙම සියල්ල නව menu එක හරහා වැඩි දියුණු කර ඇත.
සූදානම්ද? මෙන්න ඔබේ ඇඟිලි තුඩු වලින් කරන්න පුලුවන් දේවල්.
Table of Contents
ඔබ පෙර පිවිසුනු වෙබ් අඩවියක සෙවුම් යන්ත්‍ර භාවිතයට යොදාගන්නා ආකාරය
Firefox මගින් ප්‍රසිද්ධ සෙවුම් යන්ත්‍ර ඔබ වෙත වෙන්කර තිබුනත් මෙම නවතම යාවත්කාලීනය මගින් ඔබට තවත් සෙවුම් යන්ත්‍ර තෝරා ගැනීම් ඔබට අවස්ථාව ලඟා කරදී තිබේ.දැන් ඔබට ඔබගේ ප්‍රියතම සෙවුම් යන්ත්‍ර (උදාහරණ ලෙස සාප්පු සවාරි,වීඩියූ හොඅ ප්‍රවෘත්ති වෙබ් අඩවී).එම වෙබ් අඩවියේ සෙවුම් යන්ත්‍රය කොටුව ඔබා ඊට අමතරව එය සෙවුම් යන්ත්‍රයට එකතු කිරීමට magnifying glass icon
ඔබන්න.
The next time you enter a search, your new search engine appears among your quick search choices. You can even make it your default search engine.
වැඩි දියුණු කරන ලද හැසුරුම් ක්‍රම
We’ve packaged useful tools into an easy-to-access menu so you can browse faster. Tap the menu icon at the bottom of the screen for an easy shortcut to common actions such as adding a bookmark or viewing your history (Tip: Swipe to the left or right to find more actions.)
පසුපසට සහ ඉදිරියට බොත්තම දිගු වේලාවක් ඔබා ගෙන සිටීමෙන් ඔබගේ අන්ත්‍රජාල ඉතිහාසයේ තිබුනු පුටුවකට නැවතත් පිවිසෙන අයුරු
Psst, want to learn a trick? We’ve added a shortcut that lets you leap two or even ten pages into your tab history, simply by tapping and holding the back or forward button. No more repetitive back-button pressing (your fingers will thank you). Go on and browse your heart out.
ආපසු මුල් Tab එකක් විවෘත කරන ආකාරය
If you’ve closed all your tabs by tapping and changed your mind immediately afterwards, don’t fret. Firefox will let you reopen these tabs using the “Undo” option. Because everyone deserves a second chance.
ඔබගෙ අන්තර්ජාල ඉතිහාසය සහ සමමුහුර්ත පිටු එකම තැනකින්
Together at last! No more switching between your history and the Synced pages panel. Pages you’ve visited on your iOS device and on other synced devices are now in one convenient spot. Just tap the history icon to see all your visited pages.
අන්තර්ජාල මුල් පිටුව සකසා ගැනීම
Get to your favorite web page fast! Set it as your homepage and it will open when you tap the home button.