iOS (version 5.0) සදහා Firefox හි අලුතින් ඇති දෑ මොනවාද?

This article is no longer maintained, so its content might be out of date.

ක්‍රියාදාම රැසකින් සමන්විතව නැවතත් ඔබ වෙත එන නවතම පැකේජය සදහා ඔබව පිළිගනිමු.මෙම නවතම යාවත්කාලීන පැකේජය ඔබට ඔබගේ ටැබ් ඉතිහාසය අතර පහසුවෙන් ගමන් කිරීමටත්,ඔබට අභිරුචි සෙවුම් යන්ත්‍ර යොදා ඔබගේ නිවස්න පිටුව සාදගැනීමටත් අවස්තාව ලබා දෙයි .මෙම සියලු දේ නවමු මෙනුවක් මගින් වඩාත් පහසු කර ඇත. ඔබ සුදානම්ද ?අප විසින් ඔබගේ අගිලිතුදුඩු වෙත ගෙනන නවතම දෑ බලා ගැනීමට.

Add search engines from websites you visit

දැනටමත්popular search engines Firefox බවට ගොඩනගා ඇති අතර , මෙම යාවත්කාලීන කිරීම ඔබට වඩාත් තේරීම් ලබා දෙයි. දැන් ඔබට ඔබගේ ප්‍රියතම වෙබ් අඩවි (උදාහරණයක් ලෙස, සාප්පු සවාරි, වීඩියෝ හෝ ප්රවෘත්ති වෙබ් අඩවි සඳහා) සදහා සෙවුම් යන්ත්‍ර එක් කළ හැකිය. ,මේ සදහා අවශ්‍ය වෙබ් අඩවියේ සෙවුම් කොටුව ඔබා ඉන් පසුව විශාලන කාචයක් අයිකනය add search icon ios 5 ඔබන්න .

add custom search ios 5

ඔබ නව සෙවීමකට ඇතුලත් වූ , ඔබේ නව සෙවුම් යන්ත්රය ඔබේ ඉක්මන් සෙවුම් තෝරා ගැනීම් අතර පෙන්වනයි . ඔබට එය පවා ඔබගේ කරන්න පුළුවන්default search engine.

බලන්න Change your default search engine in Firefox for iOS තව දුරටත් ඉගෙන ගැනීමට .

Improved Navigation

We’ve packaged useful tools into an easy-to-access menu so you can browse faster. Tap the menu icon at the bottom of the screen for an easy shortcut to common actions such as adding a bookmark or viewing your history (Tip: Swipe to the left or right to find more actions.)

new firefox ios 5 menu

Jump to a page in your tab history by long-tapping the back/forward button

Psst, want to learn a trick? We’ve added a shortcut that lets you leap two or even ten pages into your tab history, simply by tapping and holding the back or forward button. No more repetitive back-button pressing (your fingers will thank you). Go on and browse your heart out.

tab history ios 5

Reopen closed tabs

If you’ve closed all your tabs by tapping Close all Tabs and changed your mind immediately afterwards, don’t fret. Firefox will let you reopen these tabs using the “Undo” option. Because everyone deserves a second chance.

tabs closed crop ios

Your history and synced pages in one place

Together at last! No more switching between your history and the Synced pages panel. Pages you’ve visited on your iOS device and on other synced devices are now in one convenient spot. Just tap the history icon to see all your visited pages.

sync history panel ios 5

Set a homepage

ඔබේ ප්රියතම වෙබ් පිටුව ඉක්මනින් ලබා ගන්න! එය ඔබේ නිවස්න පිටුව ලෙස සකසා ඔබ නිවස්න බොත්තම එබුවිට එය විවෘත වනු ඇත..

homepage button ios 5

ඔබේ නිවස්න පිටුව සකස් කිරීම ඉගෙන ගැනීමට හා ඔබගේ මෙනුව හෝ එකට නිවස්න අයිකනය එකතු කරන ආකාරය ඉගෙන ගැනීමටSet a homepage in Firefox for iOS. බලන්න

These fine people helped write this article:

Illustration of hands

Volunteer

Grow and share your expertise with others. Answer questions and improve our knowledge base.

Learn More