Startups, මුල් පිටු හා බාගත සැකසුම්
Revision Information
- Revision id: 135486
- Created:
- Creator: dhanika_bulath
- Comment: translated only a part of an article
- Reviewed: No
- Ready for localization: No
Revision Source
Revision Content
Firefox සෙවුම් යන්ත්‍රයේ General මන්ඩපය තුල ඇතුළත් සෑකසුම් පිළිබඳ මෙම ලිපිය මගින් සාකච්ඡා කෙරේ.Settings
General මන්ඩපය තුලින් ඔබට:
- Firefox මගින් එය ඔබගේ පෙරනිමි සෙවුම් යන්ත්‍රය ලෙස සකසා ගෑනීමට හෝ එලෙස සකස් කරගෑනීමට හෑකියාව ඈත.
- සෙවුම් යන්ත්‍රය ක්‍රියාත්මක කරන විට හෝ Home අයිකනය තේරූ විට කුමන වෙබ් පිටු දිස්වේද යන්න පරීක්ශා කරගෑනීමට ඈති හෑකියාව.
- ගොනු බාගත කරන විට Firefox කුමක් කරන්නේදෑයි සෙවීමට.
- Tabs සෑකසුම් කලමනාකරනය කරගෑනීමට.
Table of Contents
Startup
- Firefox ඔබගේ පෙරනිමි සෙවුම් යන්ත්‍රය දෑයි සමවිටම බලන්න: ඔබ එය ආරම්භක දී පෙරනිමි වෙබ් බ්‍රව්සරය දැයි පරීක්ෂා කිරීමට මෙම සෑකසුම තෝරන්න . ඉල්ලුම් වෙබ් පිටුවක් ප්රදර්ශනය කිරීමට උත්සාහ සෑම අවස්ථාවකදීම ඔබගේ පෙරනිමි වෙබ් බ්‍රව්සරය Firefox භාවිතා සහතික කරනු ඇත.
- Firefox ඔබගේ පෙරනිමි සෙවුම් යන්ත්‍රය නොවේ නම්, පෙරනිමි කරගෑනීමට Make Firefox your default browser බලන්න. ඔබන්න. අමතර තොරතුරු බලා ගෑනීමට
- Firefox පනගෑන්වෙන විට: Firefox අරින විට එහි දිස්වීම් පාලනය කරයි.
- මුල් පිටුව පෙන්වන්න - මුල් පිටුව පෙන්වයි. එය පහත දක්වා ඈත.
- හිස් පිටුවක් පෙන්වන්න - හිස් පිටුවක් පෙන්වයි. එය ඉක්මනින් load වේ.
- අවසන් වතාවේ දෑක්වෙන පරිදි මගේ ටෑබ් සහ windows පෙන්වයි - නෑවත Firefox පනගෑන්වෙන විට ඔබ අවසන් වතාවේ ගිය පිටු නෑවතත් ලෝඩ් වේ. වෑඩි විස්තර වලට Restore previous session - Configure when Firefox shows your most recent tabs and windows බලන්න.
- මුල් පිටුව:
මගින් මුල් පිටුව click කරන විට කුමන පිටු කරා යොමු වේද යන්න පාලනය කරයි. Navigation toolbar බලන්න. When Firefox starts, (ඉහත) Show my home page ලෙස සකසා ඈති නම් නිශ්චිතව දක්වා ඈති පිටු(ව) පමනක් load වේ. වෑඩි විස්තර මුල් පිටුව සකස් කරගන්නා ආකාරය බලන්න. Important: ඔබගේ මුල් පිටුව ඉබේ වෙනස් වෙනවානම් How to remove the Babylon toolbar, home page and search engine හෝ Remove a toolbar that has taken over your Firefox search or home page බලන්න.