Startups, මුල් පිටු හා බාගත සැකසුම්
Revision Information
- Revision id: 135481
- Created:
- Creator: vidura.da
- Comment: Tried to translate this article
- Reviewed: No
- Ready for localization: No
Revision Source
Revision Content
මෙම ලිපිය ෆයර්ෆොක්ස් Settings පිටුවේ පොදු පැනලයේ තිබෙන සකස්කිරීම් පැහැදිලි කරයි.
පොදු පැනලය ඔබට පහත දක්වා ඇති ඇති දේ කිරීමට අවසර ලබාදේ:
- ආරම්භයේදී ඔබගේ පුරුදු බ්‍රව්සරය ෆයර්ෆොක්ස්ද සොයා බැලීමට සහ ෆයර්ෆොක්ස් තම පුරුදු බ්‍රව්සරය බවට පත්කිරීමට.
- ඔබ බ්‍රව්සරය ආරම්භකල විට හෝ මුල් පිටුව ක්ලික් කලවිට දර්ශනය වන වෙබ් පිටු සැකසීමට.
- ඔබ බාගතකිරීම් කරන විට ෆයර්ෆොක්ස් කුමක් කලයුතුද සැකසීමට.
- ටැබ් සැකසුම් කළමනාකරණය කිරීමට.
Table of Contents
ආරම්භ කිරීම
- සෑමවිටම ඔබගේ පුරුදු බ්‍රව්සරය ෆයර්ෆොක්ස්ද කියා බලන්න : ෆයර්ෆොක්ස් ආරම්භයේදී එය ඔබගේ පුරුදු බ්‍රව්සරයද කියා සොයාබැලීමට අවශ්‍ය නම් මෙම විකල්පය තෝරාගන්න.ඔබ ෆයර්ෆොක්ස් පුරුදු බ්‍රව්සරය ලෙස තොරගත්විට යම් මෘදුකාංගයක් වෙබ් පිටුවක් පෙන්වීමට උත්සහ කරනවිට එය ෆයර්ෆොක්ස් තුලින් පෙන්වනු ඇත.
- ෆයර්ෆොක්ස් දැනට ඔබගේ පුරුදු බ්‍රව්සරය නොවේනම් මෙතනින් ක්ලික් Make Firefox your default browser කර එය පුරුදු බ්‍රව්සරය බවට පත්කරගන්න. බලන්න
- ෆයර්ෆොක්ස් ආරම්භ වනවිට : ඔබ ෆයර්ෆොක්ස් ආරම්භ කරනවිට පෙන්වනදේ පාලනය කරයි.
- මගේ මුල් පිටුව පෙන්වන්න - පහතින් සකස්කළ මුල් පිටුව පෙන්වයි.
- හිස් පිටුවක් පෙන්වන්න -පුරණය වීමට වේගවත් හිස් පිටුවක් පෙන්වයි.
- මා කලින් අවස්ථාවේ භාවිතාකල වින්ඩොව්ස් සහ ටැබ්ස් පෙන්වන්න - මෙය ඔබ කලින් අවස්ථාවේ භාවිතාකර වසාදැමූ වින්ඩොව්ස් සහ ටැබ්ස් යලිත් පූරණය කර පෙන්වයි.අමතර තොරතුරු සදහා, බලන්න Restore previous session - Configure when Firefox shows your most recent tabs and windows.
- මුල් පිටුව:
ඔබ හෝම් අයිකනය ක්ලික් කලවිට ෆයර්ෆොක්ස් පෙන්වන වෙබ් පිටු පාලනය කරයි. Navigation toolbar. ඔබ ඉහලින් ඇති ෆයර්ෆොක්ස් ආරම්භ කලවිට, මගේ මුල් පිටුව පෙන්වන්න ලෙස සැකසුවේ නම් අදාළ පිටු ෆයර්ෆොක්ස් ආරම්භ කරනවිට පෙන්වනු ඇත.අමතර තොරතුරු සදහා, බලන්න මුල් පිටුව සකස් කරගන්නා ආකාරය.
වැදගත් : ඔබේ මුල් පිටුව ඉබේම වෙනස්වේනම්, බලන්න How to remove the Babylon toolbar, home page and search engine හෝ Remove a toolbar that has taken over your Firefox search or home page.
බාගතකිරීම්
- ලිපිගොනුව සුරකින්න:
මෙය තොරා ඇත්නම් ෆයර්ෆොක්ස් සියලුම බාගතකිරීම් සපයා ඇති ෆෝල්ඩරයට සුරකිනු ඇත.(ඔබගේ ඩෙස්ක්ටොප් ෆෝල්ඩරයට හෝ බාගතකිරීම් ෆෝල්ඩරයට ). බාවිතා වන ෆෝල්ඩරය වෙනස්කිරීමට ක්ලික් කරන්න . - ලිපිගොනු සුරකින ෆෝල්ඩරය සැමවිට අසන්න:
මෙය තොරගත්විට සෑම බාගත කිරීමකදී ෆයර්ෆොක්ස් සුරකියයුතු ෆෝල්ඩරය අසනු ඇත.
ටැබ්ස්
- ටැබ් එකක් වෙනුවට අලුත් වින්ඩෝ එකක් ආරම්භ කරන්න :මෙම විකල්පය කැමැත්ත වෙනත් යෙදුම් වලින් හෝ වෙබ් පිටුවලින් අලුත් වින්ඩෝ එකකින් වෙබ් පිටු පෙන්වීමට කරන ඉල්ලීම්, අලුත් වින්ඩෝ එකකින් ද මෑත බාවිතා වූ වින්ඩෝ එකක ටැබ් එකකින්ද ආරම්භ කරන්නේද පාලනය කරයි.
සටහන: ඔබ පිටු ආරම්හ කිරීම අලුත් ටැබ් එකක කරන ලෙස තෝරා ඇත්නම් ෆයර්ෆොක්ස් මෙය නොසලකා හරිනු ඇත. විකල්පයකැමැත්ත and will open a new window from a link if the page author specified that the new window should have a specific size, because some pages can only be displayed correctly at a specific size.
- (If applicable) ටැබ් කීපයක් වසන විට මට අනතුරු අගවන්න : මෙම විකල්පයකැමැත්ත is only shown if you disabled the warning dialog Firefox displays to confirm your choice to close a window with multiple tabs (shown below). Check this optionpreference to re-enable the warning, to prevent accidentally closing the entire window when you only intend to close the current tab.
- සටහන: වින්ඩෝ එකේ වෙනත් ටැබ්ස් වසන විට මෙම අනතුරු ඇගවීමේ සැකසුම ක්‍රියා නොකරයි. .
- (If applicable) ටැබ් කීපයක් ආරම්භ කිරීම ෆයර්ෆොක්ස් මන්දගාමී කරයි නම් අනතුරු අගවන්න : This optionpreference is only shown if you disabled the warning dialog Firefox displays to confirm your choice to open multiple tabs at once. Check this optionpreference to re-enable the warning, to prevent accidentally slowing down Firefox while loading a large number of tabs.
- ටැබ්ස් තෝරාගන්නා තෙක් පූරණය නොකරන්න: Firefox will only load the active tab when it starts or restores your previous session. This can make startup much faster if you are restoring many tabs. The other open tabs will be loaded as you click on them.
- When I open a link in a new tab, switch to it immediately: When you middle-click on a Web link (or hold down Ctrlcommand while clicking with the left mouse button), the page will be opened in a new tab. That page will not be displayed and will load in a background tab. Check this optionpreference to load and display the page in a new foreground tab instead.
- Show tab previews in the Windows taskbar: When you move your pointer over the Firefox icon in the Windows taskbar, Windows will show you a preview of the Firefox window. With this option check marked, Windows will show you a separate preview for each tab.