Startups, මුල් පිටු හා බාගත සැකසුම්

Revision Information
  • Revision id: 135468
  • Created:
  • Creator: Sanduni Thrimahavithana
  • Comment: Language changes
  • Reviewed: No
  • Ready for localization: No
Revision Source
Revision Content

මෙම ලිපිය මගින් මෙම ලිපිය මගින් ෆයර්ෆොක්ස් පිටුවෙහි "General" පැනලයෙහි අන්තර්ගත වන සැකසුම් විස්තර කෙරේ.

General පැනලය මගින් ඔබට පහත සඳහන් ක්‍රියාවන් සිදු කල හැකිය:

  • පණගැන්වුමෙදී ඔබගේ පෙරනිමි බ්‍රව්සරය ලෙස හඳුනාගෙන තිබේ දයි පරීක්ශා කර එය එසේ නොවේ නම් ඔබගේ පෙරනිමි බ්‍රව්සරය ලෙසට ෆයර්ෆොක්ස් සකස් කිරීම
  • ඔබ බ්‍රව්සරය පණගැන්වීමේදී හෝ Home අයිකනය ක්ලික් කිරීමේදී කුමන වෙබ් පිටු දර්ශනය වේද යන්න සකස් කිරීමට
  • ඔබ ගොනු බාගත කිරීමේදී ෆයර්ෆොක්ස් විසින් කුමක් කල යුතුද යන්න සකස් කිරීමට
  • ඔබගේ ටැබ් සැකසුම් කලමණාකරනය කිරීමට


Table of Contents

Fx46-GeneralPanel

Fx47-GeneralPanel

පණගන්වනය

* පණගැන්වුමෙදී ඔබගේ පෙරනිමි බ්‍රව්සරය ලෙස ෆයර්ෆොක්ස් හඳුනාගෙන තිබේ දයි පරීක්ශා කිරීම: පණගැන්වුමෙදී ඔබගේ පෙරනිමි බ්‍රව්සරය ලෙස හඳුනාගෙන තිබේ දයි පරීක්ශා කිරීමට නම් මෙම සැකසුම තෝරාගන්න. ෆයර්ෆොක්ස් ඔබගෙ පෙරනිමි බ්‍රව්සරය බවට සකස් කිරීම මගින් යම් වෙබ් වැඩසටහනක් ක්‍රියාත්මක වීමේදී ෆයර්ෆොක්ස් ම භාවිතා වන බව තහවුරු කෙරේ

    • ඔබගේ දැනට භාවිතා වන පෙරනිමි බ්‍රව්සරය ෆයර්ෆොක්ස් නොවේ නම් Make Default ක්ලික් කිරීම මගින් ඔබට එය ඔබගේ පෙරනිමි බ්‍රව්සරය බවට සකස් කර ගත හැකිය. වැඩිදුර විස්තර සඳහා Make Firefox your default browser බලන්න.
  • When Firefox Starts: පණගන්වුමේදී කුමක් දර්ශනය වේද යන්න කළමණාකරණය කිරීම.
    • Show my Home Page - මගේ ප්‍රධාන පිටුව පෙන්වන්න.
    • Show a blank page - වෙබ් පිටුවක් දර්ශනය වීමේදී වඩාත්ම වේගයෙන් දර්ශනය වන හිස් පිටුවක් දක්වයි.
    • Show my windows and tabs from last time- අවසාන වතාවට බ්‍රව්සරයට ඇතුල් වීමේදී භාවිතා කර තිබූ වෙබ් පිටුම දර්ශනය වන ලෙස සකස් කරයි, Restore previous session - Configure when Firefox shows your most recent tabs and windows බලන්න.
  • ප්‍රධාන පිටුව:
    Navigation toolbarමත ඇති ප්‍රධාන අයිකනය ක්ලික් කිරීමේදී කුමන පිටු දර්ශනය වේද යන්න කළමණාකරණය කිරීමට. ඉහත සඳහන් When Firefox startsලෙස ඔබ ඇතුලත් කල හොත්Show my home page,එම දක්වන ලද පිටු දර්ශනය වනු ඇත. For more information, මුල් පිටුව සකස් කරගන්නා ආකාරයබලන්න. වැදගත්: ඔබගේ ප්‍රධාන පිටුව දිගින් දිගටම ඉබේ වෙනස් වේ නම්, How to remove the Babylon toolbar, home page and search engine හෝ [[Remove a toolbar that has taken over your Firefox search or home page] බලන්න.

  • Save files to:
    If selected, Firefox will automatically save all downloads to the specified folder (such as the desktop or your downloads folder). To change which folder is used, click Browse…Choose….
  • Always ask me where to save files:
    If selected, Firefox will ask you to select a folder for every download you wish to save.

Tabs

  • Open new windows in a new tab instead: This optionpreference controls whether links from other applications or from web pages which request to open them in new windows are opened in a new window or a new tab in the most recent window.
    Note: If you have chosen to open pages in new tabs, Firefox will ignore this optionpreference and will open a new window from a link if the page author specified that the new window should have a specific size, because some pages can only be displayed correctly at a specific size.
  • (If applicable) Warn me when closing multiple tabs: This optionpreference is only shown if you disabled the warning dialog Firefox displays to confirm your choice to close a window with multiple tabs (shown below). Check this optionpreference to re-enable the warning, to prevent accidentally closing the entire window when you only intend to close the current tab.
Fx48Multiple tabs-ConfirmClose
Note: This setting has no effect on the warning when closing other tabs in a window.
  • (If applicable) Warn me when opening multiple tabs might slow down Firefox: This optionpreference is only shown if you disabled the warning dialog Firefox displays to confirm your choice to open multiple tabs at once. Check this optionpreference to re-enable the warning, to prevent accidentally slowing down Firefox while loading a large number of tabs.
  • Don't load tabs until selected: Firefox will only load the active tab when it starts or restores your previous session. This can make startup much faster if you are restoring many tabs. The other open tabs will be loaded as you click on them.
  • When I open a link in a new tab, switch to it immediately: When you middle-click on a Web link (or hold down Ctrlcommand while clicking with the left mouse button), the page will be opened in a new tab. That page will not be displayed and will load in a background tab. Check this optionpreference to load and display the page in a new foreground tab instead.
  • Show tab previews in the Windows taskbar: When you move your pointer over the Firefox icon in the Windows taskbar, Windows will show you a preview of the Firefox window. With this option check marked, Windows will show you a separate preview for each tab.