Mozilla සහය දේශීයකරණය

(Redirected from Localize Firefox Help)

This article may be out of date.

An important change has been made to the English article on which this is based. Until this page is updated, you might find this helpful: How to contribute to article localization

මෙය කියවන ඔබට ස්තුතියි. ඒ ඔබ දැනටමත් විශ්ව mozilla-සහය සඳහා දායකවීමට තීරණය කරැති නිසාවෙනි.firefox පරිශීලකයන්ගෙන් අඩකටත් වඩා භාවිතා කරනු ලබන්නේ වෙනත් භාෂා බැවින්, mozilla-සහය සමස්ථ ලෝකයටම ලබාදීමේදී අපට ඔබගේ සහය ඉතා වැදගත් වනවා.

නව පරිශීලකයන් අප හා එක්වීම අපට සැමවිටම සතුටක්. කරුණාකර මෙම සබැඳිය බලා list of available locales, දැනටමත් අප ඔබේ භාෂාව ආවරණය කරනවාදැයි බලාගන්න. එය ඇතුලත්ව නොමැතිනම්, අපි ඔබේ සහයද ඇතුව එය ඇතුලත් කිරීමට සුදානම්. ඔබ මෙහි භාෂාවක නමක් දුටුවහොත් ඔබට ඒ මත ක්ලික් කිරීමෙන්, එම භාෂාව සමබන්ධව කටයුතු කරන දේශීය නායකයාව දැකගත හැකිවනු ඇත. එමෙන්ම ඔබට ඔවුන් සම්බන්ධ කරගනිමින් mozilla-සහය ලිපි ඔබේ බසින් සකසා ගැනීමට උවමනා සහය සහ උපදෙස් ලබාගත හැකියි..

මම අනුවර්තකයෙක් වීමට කැමතියි. ඒ සඳහා මම කුමක් කල යුතුද?

මූලික දේවල් පළමුවෙන්:

  • Create a SUMO account, ඉහත සබැඳිය භාවිතා කර ඔබට mozilla-සහය ගිණුමක් සකසාගත හැක. community l10n forum අනතුරුව ඔබට mozilla-සහය සමාජ පිටුවේ ඇති ඕනෑම ලිපියක් ඔබේ බසට සකසා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

  • ඔබ අනුවර්තක ගිණුමක් සකසාගැනීමෙන් අනතුරුව, මෙම සබැඳිය හරහා l10n community forum අනුවත්ක සමාජයට ඔබව හදුන්වාදෙන්න. අප අනුවර්තක සමාජය ඔබගේ සියලුම ගැටළු වලට පිළිතුරු ලබාදෙමින් ඔබට අනුවර්තන කටයුතු ඇරඹීම සඳහා උවමනා සහය ලබාදෙනු ඇත.

දැනටමත් මගේ මව්බස සදහා අනුවර්තකයන් සිටීනම් ?

ඔබගේ මව්බස මෙම ලැයිස්තුවේ ඇත්නම්, list of available locales ඔබ දේශීය නායකයෙකුගේ නම මත ක්ලික් කර ඔහුට/ඇයට පෞද්ගලික පණිවුඩයක් යවා ඔහු හෝ ඇය සමග සම්බන්ධ විය යුතුයි. බිය වීමට කිසිවක් නැත.පිරිස වැඩිවන තරමට සතුට වැඩිවන නිසා ඔබත් සමග කටයුතු කිරීමට ඔවුන් ඉතා කැමති වනු ඇත.

සැලකිය යුතු කාලයක් බලාසිටියද ඔබ සම්බන්ධවීමට උත්සාහ කල දේශීය නායකයාගෙන් පිළිතුරක් නොලැබුණි නම්(අවම දින කිහිපයක්වත්, ඔවුන් නිවාඩුවක් ගතකරමින් හෝ අතිශය කාර්යබහුලව සිටියහැකි නිසා.), වෙනත් දේශීය නායකයෙකු හෝ මෙම සබැඳිය හරහා send a private message to Michał, මිෂල් සමග සම්බන්ධවීමෙන් ඔබට ඔබේ වැඩකටයුතු ඇරඹීමට හැකිවනු ඇත.

මගේ මව්බසින් කිසිවක් ඇතුලත්ව නොමැතිනම් ?

මෙම සබැඳියේ ඔබේ භාෂාව ඇතුලත්ව නොමැතිනම් list of available locales, කරුණාකර send a private message to Michał මිෂල් හැ සමබන්දවී උවමනා දෑ ඇතුලත කරගැනීමට සාකච්ඡා කරගන්න.

ඊළඟට, කරුණාකර කියවන්න අනුවර්තන සහය සිදුවන්නේ කෙසේද?
ඔබට යම් ගැටළුවක් තිබේද? ඔබට අනුවර්තනයේදී සහය උවමනාද? එසේනම් කරුණාකර මෙම සබැඳිය හරහා අපව දැනුවත් කරන්න l10n forum.

Was this article helpful?

Please wait...

These fine people helped write this article:

Illustration of hands

Volunteer

Grow and share your expertise with others. Answer questions and improve our knowledge base.

Learn More