Linux හි Firefox ස්ථාපනය කිරීම

This article may be out of date.

An important change has been made to the English article on which this is based. Until this page is updated, you might find this helpful: Install Firefox on Linux

Firefox භාවිතා කිරීමේ පළමු පියවර වශයෙන් ඔබ සිදු කලයුතු වන්නේ Firefox ඔබගේ පරිගණකයේ ස්ථාපනය කිරීමයි. මෙම ලිපිය මගින් ඔබට Linux හි Firefox ස්ථාපනය කරන අකාරය පිළිබඳව අවබෝධය ලබාගත හැක. අනෙකුත් මෙහෙයුම් පද්ධති සදහා, How to install Firefox on Windows හා Mac මත ෆයර්ෆොක්ස් ස්ථාපනය බලන්න.

බොහොමයක් Linux බෙදාහැරීම් වල මෙහෙයුම් පද්ධතිය මගින්ම Firefox ස්ථාපනය කර තිබෙන අතර, මෙම බෙදාහැරීම් බොහොමයක පැකේජ කළමනාකරණ පද්ධතිය මගින් ඔබට Firefox ස්ථාපනය කරගැනීමේ හැකියාව ලබාදී ඇත. සාමාන්‍යයෙන් ඔබ Firefox ස්ථාපනය කලයුතු වන්නේ පැකේජ කළමනාකරණ පද්ධතිය මගිනි. පැකේජ කළමනාකරණ පද්ධතිය විසින්:

  • ඔබ සතුව අවශ්‍ය කරනු ලබන සියළුම libraries ඇති බවට තහවුරු කිරීම
  • ඔබගේ Linux බෙදාහැරීම මගින් භාවිත කල හැකි වන පරිදි Firefox ස්ථාපනය කිරීම
  • Firefox දියත් කල හැකි කෙටිමං අයිකන සැකසීම
  • ඔබගේ පරිගණකය භාවිතා කරනු ලබන ඕනෑම පරිශීලකයෙකුට Firefox භාවිතා කිරීමේ අවස්ථාව ලබාදීම
  • අනෙකුත් ඕනෑම යෙදුම් මෘදුකාංගයක් ඉවත් කරන අකාරයෙන්ම Firefox මෘදුකාංගයද ඉවත් කිරීමේ හැකියාව සැලසීම

පැකේජ කළමනාකරණ පද්ධතිය භාවිතයේ අවාසි කීපයක්ද තිබේ:

  • එමගින් Firefox හි නවතම පිටපත ලබනොදීමේ අවස්ථා
  • Firefox නොවන වෙනත් වෙළදනාමයක පිටපතක් ලබාදීම

පැකේජ කළමනාකරණ පද්ධතියක් මගින් ස්ථාපනය කිරීම

පැකේජ කළමනාකරණ පද්ධතිය මගින් Firefox ස්ථාපනය කිරීම සදහා, ඔබ විසින් භාවිතා කරනු ලබන Linux බෙදාහැරීමේ ලේඛගත කිරීම බලන්න.

පැකේජ කළමනාකරණ පද්ධතියකින් පිටතදී Firefox ස්ථාපනය කිරීම

පැකේජ කළමනාකරණ පද්ධතියකින් පිටතදී Firefox ස්ථාපනය කිරීම සදහා සම්පුර්ණ උපදෙස් මාලාවක් ඔබගේ Linux බෙදාහැරීමේ සහාය වෙබ් අඩවියේ පළකර තිබීමට පුළුවන. උදාහරණයක් වශයෙන්:

{සටහන}

  • ඔබ විසින් Firefox ස්ථාපනය කිරීමට පෙර, ඔබගේ පරිගණකයේ required libraries ස්ථාපනය කර ඇති බවට තහවුරු කරගන්න. ඇතැම් libraries ස්ථාපනය කර නොතිබීම ඔබගේ පරිගණකයේ Firefox හි ක්‍රියාකාරිත්වයට බලපෑ හැක.
  • Mozilla විසින් ලබාදෙන ස්ථාපන ගොනුවේ .tar.bz2 ආකෘතියේ Firefox හි මුලාශ්‍ර අඩංගු නොවන අතර එහි ඇත්තේ පෙර සම්පාදිත ද්විමය ගොනු වේ, එමනිසා ඔබට පහසුවෙන්ම එය විහිදුවා ක්‍රියාකරවීමේ හැකියාව ඇත. ආකෘතිය මුලාශ්‍රයේ සිටම සම්පාදනය කිරීමේ අවශ්‍යතාවයක් නැත.
  • පහත සදහන් උපදෙස් ඔබට Firefox ඔබගේ home නාමාවලියේ ස්ථාපනය කිරීම, සහ දැනට භාවිතා කරනු ලබන පරිශීලකයාට පමණක් ක්‍රියාත්මක කරවීම සදහා අදාළ උපදෙස් වේ.</div>
  1. ඔබගේ home නාමාවලියට Firefox the Firefox download page මගින් බාගත කරගන්න.
    • සටහන: ඔබගේ කැමැත්ත සහ අවශ්‍යතාවය පරිදි භාෂාව සහ මෙහෙයුම් පද්ධතිය වෙනස් කරගැනීමට අවශ්‍යනම් Systems & Languages download page වෙත යොමුවන්න.
  2. Open a Terminal and go to your home directory: cd ~
  3. Extract the contents of the downloaded file: tar xjf firefox-*.tar.bz2
  4. Close Firefox if it's open.
  5. To start Firefox, run the firefox script in the firefox folder: ~/firefox/firefox

Firefox should now start. You can then create an icon on your desktop to run this command.

libstdc++5 error

As noted above, you need to install the required libraries for Firefox to work. Many distributions don't include libstdc++5 by default.

"firefox not installed" message or wrong version of Firefox starts

If Firefox is installed following the instructions given above, it must be started (in a Terminal or in a launcher on the Desktop, for example) using the command: ~/firefox/firefox

If you try to start Firefox in a Terminal with the command: firefox, it will either start the package-manager-installed version of Firefox or will tell you the program is not installed.

Was this article helpful?

Please wait...

These fine people helped write this article:

Illustration of hands

Volunteer

Grow and share your expertise with others. Answer questions and improve our knowledge base.

Learn More