Web Push notifications in Firefox
Revision Information
- Revision id: 135495
- Created:
- Creator: Geethani
- Comment: Only the introductory parts are completed.
- Reviewed: No
- Ready for localization: No
Revision Source
Revision Content
Firefox පරිශීලනය කරන විට websitesහි පණිවිඩ හා යාවත්කාලින අන්තර්ගතයන් එහි පරිශීලකයන් වෙත දැනුම්දීම සඳහා ඉඩ ලබා දෙයි. Firefox විවෘතව පවතින අතරතුර, අවසරලත් websites වලට notifications ඔබගේ browser වෙතට එවිය හැකි අතර ඒවා තිරය මත ප්‍රදරශනය කළ හැකිය. පරිශීලකයන්ට ඉතා පහසුවෙන් notifications සක්‍රීය හෝ අක්‍රීය කල හැකි අතර තිරය මත පෙනී සිටින අකාරය පාලනය කල හැකිය.
Table of Contents
Upgraded Notifications
Version 44න් ආරම්භ කරන විට , web පිටුව තිරය මත load වීමට පෙරද Firefox මගින් තිරය-මත notifications ඉදිරිපත් කරනු ලැබේ. Push API භාවිතය මගින්, W3C standard, Firefox මගින් ඕනෑම මොහොතක push message ලබා ගැනීම හා notifications පෙන්විය හැකිය(පරිශීලකයාගේ අවසරය මත පමණි). Push භාවිතය මගින් පසුබිමේ සිට notifications නොපෙන්වමින් ද දත්ත යාවත්කාලින කිරීමේ හැකියාව site වලට ඇත. ඔබ දැනටමත් site වලට notifications එවීමට අවසර ලබා දී ඇත්නම් , එම site වලට Push API භාවිතා කිරීමේ හැකියාව ඇත. පහත දැක්වෙන උපදෙස් අනුගමනය කරමින් ඔබට site සදහා notifications එවීමට අවසර ලබා දීම හෝ නොදීම තෝරා ගත හැකිය.
- Click කරන්න # Click
icon to bring up the Site Information panel.
- Permissionsඊලගට ඇති Menu click කර notification option තෝරා ගන්න: , , .
Web Push යනු කුමක්ද?
Web Push යනු website load වී නැති අවස්ථාවක වුව ද පණිවිඩ් එවීමට හැකියාව ඇති විකල්ප ලක්ෂණයකි. පසුබිමේ සිට දත්ත යාවත්කාලින කිරීමේ හැකියාව මෙය සතුව ඇත ඇත.
උදාහරණයක් ලෙස ඔබගේ ප්‍රියතම shopping web පිටුවෙන් notifications ලබා ගැනීමට subscribe විය හැකි අතර එවිට එමගින් නව ප්‍රවර්ධන හා දීමනා පිළිබද notifications ලබා ගත හැකිය . විවිධ website මගින් notifications ලබා ගැනීමට subscribe විය හැකිය. Concert site මගින් ඔබගේ ප්‍රියතම සංගීත කණ්ඩායමේ ප්‍රසංග පිළිබද notifications ලබා ගත හැකිය. Notifications එවීමට අවසර ලබා දීම මගින් ඔබට සතියකට පසු සංගීත කණ්ඩායමේ සංචාර පිළිබද notifications ලැබෙනු ඇත.
ඔබ විසින් අවසර ලබා දී ඇති websites වලට පමණක් notifications එවීමට හැකියාව ඇත
How does it work?
Websites can install a Service Worker, a background web page with a limited set of functionality, that can subscribe to the push service. The website can then send a push message through Mozilla’s Web Push service to your browser, which can process that message and display a notification on your screen.
Clicking the notification can open a website or switch to that site’s tab if loaded.
What information do I share with a website?
A website that has been granted permissions can send you push messages when the site isn’t loaded. A quota limits the number of push messages without an on-screen notification that sites can send you. Websites that exceed the quota will have its push messaging disabled and the user must revisit the website again to resubscribe. Web Push does not directly allow websites to determine your IP address.
What information does Firefox use to provide Web Push?
Firefox maintains an active connection to a push service in order to receive push messages as long as it is open. The connection ends when Firefox is closed. On our server we store a randomized identifier for your browser, along with a randomized identifier for each site you authorize.
On Firefox for desktop, the push service is operated by Mozilla. Firefox for Android uses a combination of the Mozilla Web Push service and Google’s Cloud Messaging platform to deliver notifications to Firefox for Android.
In both cases, push messages are encrypted per the IETF spec and only your copy of Firefox can decipher them. The encrypted messages are stored on the server until they are delivered or expire.
How do I revoke Web Push permissions from a specific site?
Web Push is always opt-in in Firefox. A site cannot send you push messages without your permission. To stop a specific site from sending you push messages:
- Go to the Firefox menu
and select .
- Select the panel and click the button under Notifications.
- Select the site.
- Click .
To stop all sites from sending you push messages, follow the above steps except, instead of selecting a specific site, click
. Websites will not be able to send you messages and will need to ask your permission to send them in the future.How do I add Web Push to my website?
The Push API specification explains how to create a Service Worker and send push messages.