ඔබගේ iOS උපාංගය සදහා අද දිනයේ ෆයර්ෆොක්ස් නිරූපණය කරන්න

Revision Information
  • Revision id: 122889
  • Created:
  • Creator: Thishan
  • Comment: translate complete
  • Reviewed: Yes
  • Reviewed:
  • Reviewed by: ranganath
  • Is approved? Yes
  • Is current revision? Yes
  • Ready for localization: No
Revision Source
Revision Content
මෙම පහසුකම ලබාදී ඇත්තේ ෆයර්ෆොක්ස් අනුවාදය 4 සහාය.පිවිසෙන්න Which version of Firefox am I using? වැඩි විස්තර සඳහා .

ඔබ ඔබේ ෆයර්ෆොක්ස් widget එකතු කළ විට Today view , ඔබ නව ටැබ් විවෘත කළ විට හෝ, ඔබ විසින් රැඳවුම් පුවරුවේ වෙත පිටපත් කර ඇති විට සබැඳි වෙත පිවිසිය හැකිය. widget එකතු කරන්නේ කෙසේ දැයි පෙන්වීමට අපිට පුළුවන්.

today ios 4.0
  1. දැනුම්දීම් පැනලය බලගැනීම සදහා ඔබගේ තිරයේ ඉහළ සිට පහළට අදින්න.
  2. ඉහල දර්ශන තිරයේ Today ඔබන්න .
  3. පහලට ඇදගෙන යන්න ඉන්පසු Edit ස්පර්ශ කරන්න .
  4. ෆයර්ෆොක්ස් ලග ලැබී ඇති widgets ලිට්ස් හි ධන සංකේතය ඔබන්න.
    firefox widget today
  5. ඔබගේ widgets අනුපෙලිවෙල වෙනස් කිරීම සදහා , දකුණු පසට ඔබගෙන සිටින්න සහ ඔබට කැමති ආකාරයට widgets පිළිවෙලකට සකස ගන්න.
    drag firefox today
  6. ඔබගේ වෙනස් කිරීම් සුරැකීමට තිරයේ ඉහළ ඇති Done ඔබන්න.