Firefox සමග ආරම්භයක් ලබාගැනීම - ප්‍රධාන විශේෂාංග පිළිබඳ විශ්ලේෂණය

Firefox වලට අළුත් ද?? හොඳයි ඔබ ඇවිත් තියෙන්නෙ නිවැරදි තැනට. මෙම ලිපිය මගින් සියළුම මූලික දේවල් ආවරණය කරනවා ඒවගේම විනාඩි කිහිපයකින් මේ සමග වැඩ කරන ආකාරය විස්තර කරනවා.එහි ඔබ විසින් පසුව ගවේශනය කල යුතු එකිනෙක සම්බන්ධිත විශාල ලිපි ප්‍රමාණයක් තිබෙනවා.

Home page එක සැකසීම හෝ වෙනස් කිරීම

Firefox විවෘත කළ විට හෝ Home Buttton එක Click කල විට විවෘත වෙන පිටුව තේරීම.

  1. Home page එක ලෙස භාවිතයට අවශ්‍ය වෙබ් පිටුව Tab එකක විවෘත කරගන්න.
  2. එම tab එක Drag කොට Home button එක මතට drop කරන්න. Home Button.
    Home Page 29 - Win8Home Page 29 - MacHome Page 29 - Linux
  3. මෙය Home page එක ලෙස භාවිතා කිරීමට Yes Click කරන්න.

තවත් විකල්ප home page article එකෙන් සොයාගන්න පුළුවන්.

අන්තර්ජාලයේ සෙවීම

ඔබගේ ප්‍රියතම සෙවුම් යන්ත්‍රය Firefox හි search bar එකට තේරීම.

  • ඔබට අවශ්‍ය එක තෝරාගැනීම සඳහා search bar එකෙහි වම් පැත්තේ ඇති search icon එක මත click කරන්න.
    Search2 29 - WinSearch2 29 - MacSearch2 29 - Lin
  • Search bar එකහි type කර අවශ්‍ය සෙවුම් යන්ත්‍රය ලබාදෙන්න.
    quick search fx34

Search bar article එකෙන් බොහෝ සෙවුම් උපක්‍රම ඉගෙනගන්න.

වෙබ් අඩවියක් Bookmark කිරීම

ඔබගේ ප්‍රියතම අඩවි මතකයේ තබාගැනීම.

  • Bookmark එකක් සෑදීමට Toolbar එකෙහි ඇති තරු සලකුණ click කරන්න.එවිට ඔබ රැඳී සිටින පිටුව Bookmark එකක් ලෙස වර්ග නොකල Bookmark ගොනුවෙහි නිර්මාණය වේ.
    Bookmark 29 WinBookmark 29 MacBookmark 29 Lin
Tip: Drag a tab directly to your bookmarks toolbar to save it there.

For more information, see the bookmarks article.

Awesome Bar එක සමග සියලුදේ සොයාගන්න

Firefox හි Address bar එකට අප Awesome bar එක ලෙස හැඳින්වීමට කැමැතියි.මොකද එමගින් කලින් ගමන්කළ තැන් ඉක්මනින් සොයාදෙන නිසා.

  • Address bar එකේ type කිරීම අරඹන්න දැන් ඔබ දකීවි bookmark , browsing history වලින් ලබාගත් පිටු කිහිපයකින් යුක්ත ලැයිස්තුවක්.ඔබට අවශ්‍ය පිටුව තිබෙනවාන ඒ මත click කරන්න.
    Bookmark3 29 WinBookmark3 29 MacBookmark3 29 Lin
Tip: අන්තර්ජාලයේ සෙවීමද මෙහි සිදුකරන්න ඔබට පුළුවන්. උත්සාහ කර බලන්න.

To learn more tricks, see the Awesome Bar article.

Private Browsing

Firefox හි Private Browsing අංගය මගින් ඔබ ගිය අඩවි වලට අදාලකිසිඳු තොරතුරක් ඔබගේ පරිගණකයේ ඉතුරු නොකර අන්තර්ජාලය භාවිතාකරන්න ඉඩදෙනව.

  • Menu button එක Click කරන්න New Fx Menu දැන් New Private Window Click කරන්න.
    private browsing - fx29 - winxpprivate browsing - fx29 - win8private browsing - fx29 - macprivate browsing - fx29 - linux

Private Browsing වැඩකරන ආකාරය තවදුරටත් දැනගන්න.

Customize the menu or the toolbar

Menu වල සහ toolbar වල ඇති අයිතම වෙනස් කරගන්න ඔබට පුළුවන්.

  1. Menu button එක Click කරන්න The image "new fx menu" does not exist. දැන් Customize තෝරන්න.
    • දැන් menu හා toolbar වලින් අයිතම ඉවත් කළ හැකි එමෙන්ම ඇතුලත් කළ හැකි නව tab එකක් විවෘත වේවි.
    Customize Fx 29 Win8
  2. වෙනස් කිරීම් කර අවසන්වූ පසු Exit Customize button එක click කරන්න.

තවදුරටත් customizing Firefox ගැන දැනගන්න.

Add features to Firefox with add-ons

Add-ons හරියට apps වගේ,මේවා ඔබට අවශ්‍ය විදිහට firefox ක්‍රියාකරවන්න උදව් කරවනවා.

  1. Click the menu button Fx89menuButton, click Add-ons and themes and select Get Add-ons.
  2. Featured Add-on හා themes ගැන වැඩිදුර විස්තර දැනගැනීමට ඒ මත click කරන්න. කොළ පාට Buttoon එක Add to Firefox මත click කිරීමෙන් පුළුවන් ඒවා Install කරගන්න.
    • ඒ වගේම ඉහලින් ඇති search box එක භාවිතා කරලා අවශ්‍ය Add-on සොයාගන්නත් පුළුවන්. Install Button එක Install click කිරීමෙන් ඒ add-on කරගන්න පුළුවන්.
      Addon1 29 WinAddon2 29 WinAddon1 29 MacAddon2 29 MacAddon1 29 LinAddon2 29 Lin
  3. Firefox මගින් අදාල add-on එක download කරගෙන ඉන් අනතුරුව Install කිරීම ස්ථීර කරගැනීම සඳහා ඔබගෙන් විමසනු ඇත.
  4. Restart Now Popup එකක් ආවොත් ඒක Click කරන්න. ඔබගේ Tabs save වී restart වීමෙන් පසුව නැවත ක්‍රියාත්මකවේ (restore).

තවදුරටත් add-ons ගැන දැනගන්න, Firefox සඳහා විශේෂාංග වශයෙන් add-ons සොයා ගැනීම හා ස්ථාපනය කිරීම බලන්න.

උපදෙස්: සමහරක් add-on Install වීමෙන් පසුව toolbar එකෙහි button එකක් ස්ථාපනය කරනවා. ඔබට කැමතිනම් ඒවා ඉවත්කරන්න නැත්නම් menu එකට මාරු කරන්න පුළුවන්–  Customize Firefox controls, buttons and toolbars බලන්න.

Keep your Firefox in sync

ඔබගේ Bookmarks, History, Passwords සහ තවත් දේ ඕනෑම Device එකක සිට භාවිතාකරන්න.

  1. පළමුව Firefox ගිණුමක් නිර්මාණය කරන්න:
    • Menu button එක click කරන්න New Fx Menu Sign in to Sync තෝරන්න දැන් ඔබගේ ගිණුම සෑදීම සඳහා වන උපදෙස් අනුගමනය කරන්න.
    Sync 29
  2. තවත් device එකකට සම්බන්ධ කිරීම සඳහා කළ යුත්තේ sign in වීම පමණයි..

වැඩිදුර උපදෙස් සඳහා,How do I set up Sync on my computer? බලන්න

Video හරහා මිතුරන් හා සම්බන්ධ වෙන්න

Firefox Hello සමග Browser එකෙන් කෙලින්ම Video ඇමතුම් ලබාගන්න පුළුවන්.

  1. Conversation room එකක් ආරම්භකිරීමට browser එකේ ඉහළ ඇති Hello button එක hello button මත Click කරන්න.
  2. Conversation එකේ link එක මිතුරාට යවන්න.
  3. ඔබගේ මිතුරා Coverstaion එකට සම්බන්ධ වූ විට Firefox එකෙන් ඔබට දැනුම්දේවි.

Video ඇමතුම් පිළිබඳ තවත් ඉගෙනගැනීමට මෙය බලන්න Firefox Hello - video and voice conversations online.

උදව් ලබාගැනීම

ඔබට තවත් ප්‍රශ්ණ තිබෙනවානම් හෝ ඔබට තවත් උදව් අවශ්‍යනම් , ඔබ නිවැරදි වෙබ් අඩවියේයි ඉන්නේ.

  • This site මෙහි සිය ගණනක් ලිපි තියෙනවා ඒවායින් Firefox සම්බන්න්ධව ඇතිවිය හැකි සියළුම ගැටළු ආවරණය වෙනවා.
Get Help

Browsing the web

Setting your home page

Setting your home page in Firefox is easy. Just drag the site's icon to the Home button. For more information about your home page and to set what tabs show when you open Firefox, see මුල් පිටුව සකස් කරගන්නා ආකාරය.
Home page Win1


Home page Mac1

Home page Lin1

One-click bookmarking

To create a bookmark, click on the star icon in the Location bar. That's it! For more about using bookmarks, including tagging and organizing, see Bookmarks in Firefox.
bookmarks-win1

bookmarks-mac1

Finding everything with the Awesome Bar

We like to call Firefox’s Location bar the "Awesome Bar" because when you start to type the name or address of a website you’ve been to before, it finds it for you in an instant. And the more you use it, the better it gets. To learn more Awesome Bar tricks, including searching through your open tabs and searching the web, see Address bar autocomplete suggestions in Firefox.
Awesome Bar dropdown1 win

Awesome Bar dropdown1 mac

Awesome Bar dropdown1 lin

Searching the web

Search the web with your favorite search site in Firefox’s built-in Search bar. Just click the icon on the left to switch search engines. Learn more search tricks with the Search bar - add, change and manage search engines on Firefox article.
Search Win

Search Mac

Search Lin

Tabs tabs tabs!

Tabs let you have multiple websites open inside a single window, keeping your screen clutter-free and making it easy to switch between sites. To add a new tab, click the new tab button (+) on the right side of the last tab. To learn more about working with tabs, see Use tabs to organize lots of websites in a single window.
Tabs Win2

Tabs Mac2

Pinned Tabs

Pinned Tabs let you keep your favorite web apps like Facebook, Gmail and Twitter open and just a click away. To create a Pinned Tab, right-clickcontrol-click on the tab and select Pin Tab from the menu. To learn more about how Pinned Tabs work, see Pinned Tabs - keep favorite websites open and just a click away.
Pin App Tab Win

Pin App Tab Mac

Pin App Tab Lin

Private Browsing

Firefox’s Private Browsing feature allows you to browse the Internet without saving any information on your computer about which sites and pages you’ve visited.

To start Private Browsing, go to the top of the Firefox window, the menu bar, click the Firefox buttonTools menu and select Start Private Browsing. Read the පෞද්ගලික ගවේෂණය article to learn more.
Private Browsing Win1


Private Browsing Mac1

Private Browsing Lin1

To open a Private Browsing window, go to the top of the Firefox window, the menu bar, click the Firefox buttonFile menu and select New Private Window. Read the පෞද්ගලික ගවේෂණය article to learn more.
fx20 new private window - file menu

New Private Window Fx20 Win7

New Private Window Fx20 Mac

New Private Window Fx20 Lin

Customizing Firefox with Add-ons

Add-ons are like apps that you install to add bells & whistles to Firefox. You can get add-ons that compare prices, check the weather, change the look of Firefox, listen to music, or even update your Facebook profile. To learn more about Add-ons and how to install them, see Firefox සඳහා විශේෂාංග වශයෙන් add-ons සොයා ගැනීම හා ස්ථාපනය කිරීම.

Themes

Easily personalize Firefox's appearance. Try some themes on at Mozilla's add-on website.

Staying in Sync

Firefox Sync lets you securely access your history, bookmarks, tabs and passwords across all of your devices. See How do I set up Sync on my computer? to learn more or just go straight to syncing your computers or your Android device.

Was this article helpful?

Please wait...

These fine people helped write this article:

Illustration of hands

Volunteer

Grow and share your expertise with others. Answer questions and improve our knowledge base.

Learn More