Startups, මුල් පිටු හා බාගත සැකසුම්

This article is no longer maintained, so its content might be out of date.

මෙම ලිපිය මගින් පැහැදිළි කරන්නේ Firefox Settings පිටුවේ General පැනලයේ ඇති සැකසුම් පිළිබඳව ය.

මෙම General පැනලය මගින් ඔබ ට,

  • Startup හි දී ඔබගේ default බ්‍රව්සරය Firefox දැයි බැලීම හා Firefox default බ්‍රව්සරය බවට පත් කිරීම
  • ඔබ බ්‍රව්සරය ඇරඹීමේදී හෝ Home අයිකනය click කිරීමේදි Firefox ප්‍රදර්ශනය කළ යුත්තේ කුම්න වෙබ් පිටු ද යන්න නිර්ණය කිරීම
  • ගොණු බාගත කිරීමෙදී Firefox කුමක් කළ යුතු ද යන්න නිර්ණය කිරීම
  • ඔබේ tab සැකසුම් කළමනාකරණය කිරීම


Fx46-GeneralPanel

Fx47-GeneralPanel

Startup

  • Always check if Firefox is your default browser:Startup හි දී Firefox ඔබේ default බ්‍රව්සරය දැ යි බැලීමට ඔබට අවශ්‍ය නම් මෙම සැකසුම තෝරාගන්න. Firefox ඔබේ default බ්‍රව්සරය බවට පත් කර ගැනීමෙන් පසු, application එකක් web පිටුවක් දර්ශනය කිරීමට සැම විටම Firefox භාවිතා කරයි.
    • දැනට Firefox ඔබේ default බ්‍රව්සරය නොවෙයි නම්, Make Default click කිරීමෙන් එය default කරගත හැක. වැඩි විස්තර සඳහා Make Firefox your default browser බලන්න.
  • When Firefox starts: මෙමගින් Firefox ආරම්භ කිරීමේ දී දර්ශනය වන්නේ කුමක් ද යන්න පාලනය වේ.
    • Show my home page - මෙමගින් Home පිටුව දර්ශනය වේ. මෙය පහත සකසා ඇත.
    • Show a blank page - මෙමගින් හිස් පිටුවක් දර්ශනය වේ. එය load වීමට ගත වන්නේ අවම කාලයකි.
    • Show my windows and tabs from last time - මෙමගින්, ඔබ Firefox close කළ අවසන් වර නැරඹූ වෙබ්පිටු restore වේ. වැඩි විස්තර සඳහා, Restore previous session - Configure when Firefox shows your most recent tabs and windows බලන්න.
  • Home page:
    Navigation toolbar හි Home අයිකනය click කල විට, Firefox දර්ශනය කරන්නේ කුමන පිටු ද යන්න පාලනය කරයි. ඔබ When Firefox starts(ඉහත) හි Show my home page ලෙස සැකසුවා නම්, Firefox ආරම්භ වීමෙදී එම නිශ්චිත වෙබ් පිටු load වේ. වැඩි විස්තර සඳහා, මුල් පිටුව සකස් කරගන්නා ආකාරය බලන්න.

Important: ඔබේ Home පිටුව ස්වයංක්‍රීයව වෙනස් වෙමින් පවතියි නම්, How to remove the Babylon toolbar, home page and search engine හෝ Remove a toolbar that has taken over your Firefox search or home page බලන්න.

Downloads

  • Save files to:
    මෙය තෝරාගතහොත්, Firefox මගින් ස්වයංක්‍රීයව ඔබේ සියළු බාගත කරගැනීම් අදාල ලිපිගොණුවට (ඔබෙ desktop හෝ downloads ලිපිගොණුව ) සුරක්ශිත කරයි. භාවිතා වන ලිපිගොණුව වෙනස් කිරීම සඳහා, Browse…Choose… click කරන්න.
  • Always ask me where to save files:
    මෙය තෝරාගතහොත්, ඔබ කරන සෑම බාගත කිරීමක් සඳහා ම, එය සුරක්ශිත කලයුතු ලිපිගොණුව විමසයි.


Tabs

  • Open new windows in a new tab instead: This optionpreference controls whether links from other applications or from web pages which request to open them in new windows are opened in a new window or a new tab in the most recent window.
    Note: If you have chosen to open pages in new tabs, Firefox will ignore this optionpreference and will open a new window from a link if the page author specified that the new window should have a specific size, because some pages can only be displayed correctly at a specific size.
  • (If applicable) Warn me when closing multiple tabs: This optionpreference is only shown if you disabled the warning dialog Firefox displays to confirm your choice to close a window with multiple tabs (shown below). Check this optionpreference to re-enable the warning, to prevent accidentally closing the entire window when you only intend to close the current tab.
Fx48Multiple tabs-ConfirmClose
Note: This setting has no effect on the warning when closing other tabs in a window.
  • (If applicable) Warn me when opening multiple tabs might slow down Firefox: This optionpreference is only shown if you disabled the warning dialog Firefox displays to confirm your choice to open multiple tabs at once. Check this optionpreference to re-enable the warning, to prevent accidentally slowing down Firefox while loading a large number of tabs.
  • Don't load tabs until selected: Firefox will only load the active tab when it starts or restores your previous session. This can make startup much faster if you are restoring many tabs. The other open tabs will be loaded as you click on them.
  • When I open a link in a new tab, switch to it immediately: When you middle-click on a Web link (or hold down Ctrlcommand while clicking with the left mouse button), the page will be opened in a new tab. That page will not be displayed and will load in a background tab. Check this optionpreference to load and display the page in a new foreground tab instead.
  • Show tab previews in the Windows taskbar: When you move your pointer over the Firefox icon in the Windows taskbar, Windows will show you a preview of the Firefox window. With this option check marked, Windows will show you a separate preview for each tab.

These fine people helped write this article:

Illustration of hands

Volunteer

Grow and share your expertise with others. Answer questions and improve our knowledge base.

Learn More