windows 10 භාවිතා කිරීමේදී ඔබට දිස්වන පලමු වෙබ් බ්‍රව්සරය වෙනස් කරගන්නා ආකාරය.

{ winxp, win7, win8, linux, mac සදහා}

This article applies only to Windows 10.
{/සදහා} ඔබ වින්ඩොව්ස් 10 දක්වා ඔබේ පරිගණක පද්ධතිය ඉහල නංවා ගැනීමේදී ඔබගේ අවධානයකින් තොරවම ඔබ ඔබට දිස්වන පලමු වෙබ් බ්‍රව්සරය Microsoft Edge වෙත වෙනස් කරගනු ඇත.එය Microsoft firefox බ්‍රව්සරය වෙත වෙනස් කරගැනීම සදහා පහත දක්වා ඇති ක්‍රමවේදය පිලිවෙලින් අනුගමනය කරන්න.

{ fx39 නොවන ඒවා සදහා}

  1. පලමුව menu බොත්තම ඔබන්න. The image "new fx menu" does not exist., දැන්Options තෝරන්න..
  2. General පැනලය යටතේ ඇති { Make Default} බොත්තම ඔබන්න..
    default 38
  3. Set Default Programs නම් පැනලය ඔබට විවෘත වනු ඇත.
  4. එම පැනලයේ වම්පස ඇති වැඩසටහන් ලයිස්තුව අතරින් Firefox යන්න තෝරා {Set this program as default} බොත්තම ඔබන්න.දැන් පැනලය වසා දැමීම සදහා {OK} බොත්තම ඔබන්න.
    Default - Win8 pt 2
  5. Close the Settings page. Any changes you've made will automatically be saved.

{/සදහා}

{ fx39 සදහා}

  1. menu බොත්තම ඔබන්න.The image "new fx menu" does not exist., Options තෝරන්න..
  2. General පැනලය යටතේ ඇති{Make Default} බොත්තම ඔබන්න..
    default 38
  3. Choose default apps තිරය සහිත Windows Settings අයදුම විවෘත වනු ඇත.
  4. තිරය ඔස්සේ පහලට ගොස් Web browser යටතේ ඇති ප්‍රවේශය ලබා ගන්න.මෙහිදී දැක්වෙන අයිකනය,Microsoft Edge හෝ Choose your default browser යනුවෙන් දක්වනු ඇත.
    default apps win10
  5. Firefox ඔබට පලමුව දිස්වෙන බ්‍රව්සරය කරගැනීම සදහාChoose an appතිරයේ Firefox click කරන්න.
    firefox default 10
  6. දැන් Firefox ඔබට පලමුව දිස්වන වෙබ් බ්‍රව්සරය ලෙස ලයිස්තුගත වී ඇත.කරන ලද වෙනස්කම් ආරක්ෂා කරගැනීම සදහා පැනලය වසා දමන්න.

{/සදහා}

Was this article helpful?

Please wait...

These fine people helped write this article:

Illustration of hands

Volunteer

Grow and share your expertise with others. Answer questions and improve our knowledge base.

Learn More